Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
ඉස්සර රජ්ජුරුවො හොඳ වුණත් නරක වුණත් ලඟට ගිහිල්ලා ප්‍රශස්ති කියුවට අද එහෙම බැහැ - Video

- ඉස්සර රජ්ජුරුවො හොඳ වුණත් නරක වුණත් ලඟට ගිහිල්ලා ප්‍රශස්ති කියුවට අද එහෙම බැහැ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,944 Views
දේශපාලන නායකයින්ට අභියෝග කළ හැකි තරුණ දේශපාලනඥයින් පිරිසක් රට තුළ බිහි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

දේශපාලන ශාස්ත්‍රාලය සඳහා ඇතුළත් කෙරුණ පළමු සාමාජිකයින් තිදෙනා සඳහා ලියාපදිංචි කාඩ්පත් පිළිගැන්වීම ද එහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.
 
අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, ලේකම් එරික් ප්‍රසන්න වීරවර්ධන ඇතුළු තරුණ පෙරමුණේ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

"ක්‍රමය වෙනස් කරන්න නම් දැනුම අවශ්‍ය වනවා. දැනුම , උගත්කම හා ශාස්ත්‍රීය ඥානය ඒ රටේ පොදු ජනතාවගේ වැඩිවෙන්න වැඩිවෙන්න ඒ රට හොඳ පැත්තකට යනවා.

ඉස්සර රජකාලෙත් රජ්ජුරුවො හොඳ වුණත් නරක වුණත් රජ්ජුරුවො ගාවට ගිහිල්ලා ප්‍රශස්ති කියලා, එසේය මහරජ ඔබවහන්සේ මහා රණකාමියෙක්ය, බලවතෙක්ය , ඔබවහන්සේට වඩා කෙනෙක් නොමැත්තේය,  ඒ නිසා ඔබවහන්සේ කියන්නා වූ ඕනෑම දෙයක් අප විසින් කරන්නේය. හැබැයි අද එහෙම බැහැ".

වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  1,874 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  9,406 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  11,759 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  767 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  618 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  2,340 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  979 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  743 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,399 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  4,482 Downloads



Top 10 Commenters

Latest Comments

Top