Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
පුංචි වරදකින් ජීවිතේ ලොකුම සිහිනයක් බොඳකරගත් හසිනි සඳමාලිගේ අඳුරු වුණු ජීවිතයේ කඳුළු කතාව - වීඩියෝ

- පුංචි වරදකින් ජීවිතේ ලොකුම සිහිනයක් බොඳකරගත් හසිනි සඳමාලිගේ අඳුරු වුණු ජීවිතයේ කඳුළු කතාව - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,893 Views
ඉල්ලීම සලකා බලන්න බැහැ කිව්වා...
මට සාධාරණයක් ඉටු කරලා දෙන්න...

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීම උසස්පෙළ විභාගය සදහා පෙනී සිටින සෑම ශිෂ්‍යයෙකුගේම සිහිනයක් වුවද තම සුළු වරදකින් වුවද එම සිහිනය බොඳව යාහැකියි.

එවැනි අතපසුවිමකින් සරසවි වරම් අහිමිකර ගත් සිසුවියක් පිළිබදව පුවතක් දෙහිඅත්තකණ්ඩිය - සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙහිඅත්තකණ්ඩිය - සිරිපුර ප්‍රදේශයේ පදිංචි හසිනි සදමාලි විජේරත්න කලා විෂයෙන් උසස් පෙළ සදහා පෙනීසිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුලත් වීම සදහා සුදුසුකම් ලබනවා.

නමුත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා ඉදිරිපත් කල අයැදුම්පතෙහි තිබූ අඩුපාඩුවක් හේතුවෙන් ඇයට සරසවි වරම් අහිමිවන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දී තිබුනේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  1,513 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  3,572 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  1,351 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,183 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  344 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  21,677 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,435 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,155 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  4,305 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,711 Downloads



Top 10 Commenters

Latest Comments

Top