Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
සිංහයින්ට එරෙහිව පෙරලිකාර ජයක් ලබමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ සිය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියයි

- සිංහයින්ට එරෙහිව පෙරලිකාර ජයක් ලබමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ සිය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,009 Views
100 වැනි ටෙස්ට් තරගයේදී අමතක නොවන ජයක් ලැබූ බංග්ලාදේශය සිංහ පිල පරාජය කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළා.
 
මෙහි විශේෂත්වය වන්නේ මෙම තරගය ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගය වීමයි.

එමෙන්ම වසර 16 කට පසු බංග්ලාදේශ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලබාගත් පළමු අවස්ථාවද මෙය වනවා.

අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළා.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළල බංග්ලාදේශ ක්‍රීඩකයින්ල සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 ක්.

තරගය අද 5 වැනි දිනය සඳහා ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණා.

තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර සෞම්‍ය සර්කාර් ලකුණු 10 යි.

ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  1,519 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  3,579 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  1,356 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,183 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  344 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  21,682 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,435 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,155 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  4,306 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,711 Downloads



Top 10 Commenters

Latest Comments

Top