Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
ෆේස්බුක් ප්‍රේමයට අවුරුදු 2 යි, සම්බන්ධය නවත්වලා සති දෙකයි, 22 තරුණිය ලෙඩ වෙලා රෝහලට යද්දි ගැබිණියක් වෙලා

- ෆේස්බුක් ප්‍රේමයට අවුරුදු 2 යි, සම්බන්ධය නවත්වලා සති දෙකයි, 22 තරුණිය ලෙඩ වෙලා රෝහලට යද්දි ගැබිණියක් වෙලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,035 Views
22 හැවිරිදි තරුණියක් අසනීප තත්ත්වයකින් රෝහල් ගතකළ පසු ගැබිණියක් බව හදුනාගැනීමේ සිද්ධියක් ගැන කොටදෙණියාව පැත්තෙන් අපිට වාර්තා වුණා.

මෙම තරුණිය ඔහුගේ පෙම්වතා අතින් ගැබ්ගෙන ඇති බවත් ඒ වනවිට ඔහු තරුණියව අතහැර දමාගොස් ඇති බවත් තොරතුරු දැනන්නට ලැබුණා.

තවමත් අධ්‍යාපනය ලබමින් සිටින මෙම තරුණිය මුහුණුපොත හරහා ඇතිකරගත් දැනහැදුනුම්කමකින් මෙම පෙම් සබඳතාවය ඇතිකරගෙන තිබෙනවා.

වසර 2 ක පමණ කාලයක සිට මෙම පෙම් සබඳතාව පවත්වා ඇති අතර සිද්ධිය සිදුවීමට සති දෙකකට පමණ ඉහතදී අදාල තරුණයා විසින් මෙම සම්බන්ධය නතර කර තිබෙනවා.

මෙම තරුණියට ඇතිවූ අසනීප තත්ත්වයකින් පසුව ඇගේ මව විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇයව රැගෙන ගිය අවස්ථාවේදීයි ඇය ගැබිණියක් බව දැනගෙන තිබෙන්නේ.

අදාල තරුණයා දංකොටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි අපට ප්‍රදේශවාසියෙකු පැවසුවේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,764 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,011 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,813 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  72,542 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,511 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,408 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,404 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,158 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  430 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,528 Downloads



Top 10 Commenters

Latest Comments

Top