Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
අයියාට අඹුකමට දෙන්න පාසලේ තම හොඳ ම මිතුරිය රවටා ත්‍රි වීල් එකකින් අරන් ගිය නරුම තරුණිය අම්මාත් එක්කම කූඩුවේ

- අයියාට අඹුකමට දෙන්න පාසලේ තම හොඳ ම මිතුරිය රවටා ත්‍රි වීල් එකකින් අරන් ගිය නරුම තරුණිය අම්මාත් එක්කම කූඩුවේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,120 Views
පාසල ඇරෙන වෙලාවට ගේට්ටුව ළඟට ඇවිත් කිව්ව බොරුව...

පැය කීපයක් තියාගෙන ඉඳලා...

පාසල් යන බාල වයස්කාර 15 හැවිරිදි සිසුවියකට පාසල නිමවීමෙන් අනතුරුව බොරුවක් පවසා තම සහෝදරයාට විවාහ කරදීමට ත්‍රීරෝද රථයක දමාගෙන ගිය තරුණියක් හා එයට අනුබල දුන් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ විසි හැවිරිදි දියණිය හා පනස් හැවිරිදි මව යන දෙදෙනායි.

තම දියණිය පාසල් නිමවී නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් බාල වයස්කාර සිසුවියගේ මව විසින් වෙන්නප්පුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ෂණයකින් අනතුරුව මෙම සැකකාර මව හා දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ ඉගෙන ගන්නා තම හොඳම යෙහෙළියගේ සහෝදරයා සමග සමීප කතාබහක් මෙම බාලවයස්කාර 15 හැවිරිදි සිසුවිය අතර තිබී ඇති බවත් මේ හේතුවෙන් ඔහුගේ 20 හැවිරිදි සහෝදරිය පාසල් ගේට්ටුව ළඟට ත්‍රීරෝද රථයකින් පැමිණ බොරුවක් පවසා තරුණයාගේ නිවසට පාසල් සිසුවිය රැගෙන ගොස් විවාහ කරදීමට උත්සාහ කර ඇති බවට තොරතුරු හෙළිවූ බව පොලීසිය සඳහන් කර තිබෙනවා.

පාසල් සිසුවියගෙ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ සිදුකරමින් සිටින බව ආරංචි වී එයට බිය වී තරුණිය විසින්ම පැය කීපයකින් මාර්ගයේදී පාසල් සිසුවිය හමුවූ බව සිසුවිය ඉගෙන ගන්නා පාසලේ විදුහල්පතිවරයාට පවසා බාරදී ඇති බව පොලීසිය පැවසුවා.

බාලවයස්කාර පාසල් සිසුවියක් මාපියන්ගේ අනුදැනුමකින් තොරව රවටාගෙන ගොස් විවාහ කර දීමට දැරූ උත්සහාය හා එයට අනුබලදීම සම්බන්ධයෙන් මව හා දුවව අතුඅඩංගුවට ගත් බවත් එම දෙදෙනාම මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබූ පුවතකින් සකස් කෙරිණි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  86 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  185 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  85 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  508 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,532 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,473 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,506 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  784 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  513 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,803 Downloads



Top 10 Commenters

Latest Comments

Top