Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
කවුඩු පැලැල්ල පුබුදුගම මංසන්දියේදී පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Video - Photos

- කවුඩු පැලැල්ල පුබුදුගම මංසන්දියේදී පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Video - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,430 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ නවතම පරිච්ඡේදයක් අරඹමින් "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (17) කවුඩු පැලැල්ල පුබුදුගම මංසන්දියේදී පැවැත්වුණා.

එහි සිටි ගායන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වුණු අතර ඊයේ (17) පැවති ගායන තරඟයේ ජය ලබා ගැනීමට, කවුඩු පැලැල්ල ගමේ පදිංචි පියුමි නිසංසලා සමත් වූණා.
 
මෙම අවස්ථාව දැක ගැනීමට විශාල පිරිසක් සහභාගී වී සිටියා.

කවුඩු පැලැල්ල ප්‍රදේශයෙන් පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' ප්‍රථම ස්ථානය දිනූ පියුමි නිසංසලා



ඡායාරූප පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  6,757 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  4,199 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  3,750 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  3,850 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  2,961 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,406 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  6,927 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  10,174 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  15,898 Downloads

Kandulu Piruna - Sandun Fernando
Kandulu Piruna
Sandun Fernando
⤵  22,522 Downloads



Top 10 Commenters

Latest Comments

Top