Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ ආර්යන්ස් සහ සූර්යන්ස් ගැටුම

- හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ ආර්යන්ස් සහ සූර්යන්ස් ගැටුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,636 Views
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් තරඟ කල කණ්ඩායම් දෙක වූයේ ආර්යන්ස් හා සූර්යන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

එසේම මේ තරඟවටයේ මුල් අදියරේ අවසාන තරඟය ද වූයේ මේ තරඟයයි. ඊළඟට ඔබට නැරඹීමට හැකි වන්නේ මීළඟට පවත්වන දෙවන අදියරේ තරඟ මාලාවයි.



සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනවේදී රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ සංගීතයෙන් මුළු රටම හඳුනන සංගීත අධ්‍යක්ෂණයෙන් බොහෝ කලාකරුවන්ට තමන්ගේ නිර්මාණශීලි දායක්තවය ලබාදුන් සුරේෂ් මාලියද්ද.

ප්‍රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු   සූර්යන්ස් කණ්ඩායමේ නායිකාව යුරේනි නොෂිකා හා ආර්යන්ස් කණ්ඩායමේ නායක ධනංජය සිරිවර්ධන විසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වූයේ සූර්යන්ස් කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් නර්තනවරය, ගායනවරය, ස්වයංවරය යන සියලුම තරඟවටවලින් ජයගැනීමට සූර්යන්ස් කණ්ඩායම සමත් විය.

නමුත් Super Battle Round තරඟ වටයෙන් තම දක්ෂතා අනෙක් කණ්ඩායමට වඩා ඉහළින් පෙන්වූ ආර්යන්ස් කණ්ඩායම එම වටයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය.

ඒ අනුව ආර්යන්ස් කණ්ඩායම ලකුණු 17ක් සමගින් 5 වන ස්ථානය ද, සූර්යන්ස් කණ්ඩායම ලකුණු 53ක් සමගින් 2 වන ස්ථානය ලෙස ද ලකුණු පුවරුවේ රැඳී සිටියි.

සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  1,367 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  558 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  288 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  227 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  2,905 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  10,886 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  5,076 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,026 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  6,495 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,373 Downloads



Top 10 Commenters

Latest Comments

Top