Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
ඒඩ්ස් රෝගය ගැන බියෙන් පාසල් දැරියකට අත්වූ සෝචනීය ඉරණම ගැන HIV ආසාධිත මව කියන කතාව - Video

- ඒඩ්ස් රෝගය ගැන බියෙන් පාසල් දැරියකට අත්වූ සෝචනීය ඉරණම ගැන HIV ආසාධිත මව කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,119 Views
මම මට එච් අයි වී කියලා බය නැතුව කතාකරනවා....

මගේ දරුවට ඉගෙනගන්න අයිතියක් නැද්ද අද....

ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ඇති දුර්මත හේතුවෙන් දරුවෙකුට පාසලක් අහිමි වූ පුවතක් මීට කලකට පෙර ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයෙන්.

මෙහි ඉගෙන ගන්නා දැරියකට එම පාසලේ ගුරුවරුන් සහ දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නේ ඇගේ මව ඒඩ්ස් රෝගයට ගොදුරුව ඇති බව හෙළි වීම නිසාවෙන්.

මේ නිසාවෙන් අදාළ සිසුවියට විදුහල්පතිවරයා සහ ගුරුවරුන් පාසල් නොපැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

තම දරුවාට වන ආසාධාරණය පිළිබඳ සොයා බැලීමට සිසුවියගේ මව පාසලට ගොස් සිටියේ මාධ්‍ය කණ්ඩායමක්ද සමගිනුයි.

කෙසේ වෙතත් පාසලට ගිය ඇයට විදුහල්පතිවරයා හමු වී සාකච්ඡා කිරීමට හැකි වී නැහැ.

මාධ්‍යයට විරෝධය පළ කරමින් ගුරුවරුන් පැවසුවේ විදුහල්පතිවරයා පාසලේ නොමැති බවයි.

පසුව සිසුවිය තම මව සහ පොසිටිව් වුමන් නෙට්වර්ක්ස් ආයතනයේ විධායක නිලධාරිනිය සමග පාසල වෙත පැමිණියා.

එසේ වුවත් ගුරුවරුන් සමග සාකච්ඡා කිරීම සාර්ථක වුණේ නැහැ.

අදාළ වීඩීයෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Man Thama Hoyanawa - Madhura Lalaka
Man Thama Hoyanawa
Madhura Lalaka
⤵  3,975 Downloads

Dangakara Hine - Dr.Tharanga Atapattu
Dangakara Hine
Dr.Tharanga Atapattu
⤵  3,981 Downloads

Me Hamuweema - Yasith Jayantha Karunawidana
Me Hamuweema
Yasith Jayantha Karunawidana
⤵  510 Downloads

Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  9,152 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  38,776 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  4,840 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  654 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  21,069 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  9,926 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  42,590 Downloads



Top 10 Commenters

Latest Comments

Top