Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
නියෝජ්‍ය විදුහල්පතිට ගහලා, ප්‍රින්සිපල්ගේ කාමරයට දාලා වහලා පස්සේ කුණු බිත්තරත් ගහපු කොට්ටාවේ ධර්මපාලෙ කොලු තාත්තලා දෙමාපියෝ ඉස්සරහම නටපු නාඩගම - Video

- නියෝජ්‍ය විදුහල්පතිට ගහලා, ප්‍රින්සිපල්ගේ කාමරයට දාලා වහලා පස්සේ කුණු බිත්තරත් ගහපු කොට්ටාවේ ධර්මපාලෙ කොලු තාත්තලා දෙමාපියෝ ඉස්සරහම නටපු නාඩගම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,721 Views
දෙමාපියොත් පිදුරු දාලා...

ප්‍රින්සිපල් කලින් ම ගිහින්...

කොට්ටාව - ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පතිවරයෙකු පාසලේ වැඩ භාරගැනීමට විරෝධය පළ කිරීමත් සමග ඊයේ (18)  උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එම විද්‍යාලයට නව විදුහල්පතිවරයෙකු පත් කිරීම පිළිබඳව පසුගිය දිනවල විරෝධතා පැවැත්වුණා.

කෙසේ වෙතත්, එම විද්‍යාලය සඳහා පත් කෙරුණු නව විදුහල්පති කේ.කේ. විජේරත්න මහතා ඊයේ උදෑසන විද්‍යාලයට පැමිණ වැඩ භාරගෙන ඇති අතර පසුව මද වේලාවකින් ඔහු  පාසලෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් විද්‍යාලයේ උසස් පෙළ සිසුන් කලහකාරීව හැසිරුණු අතර තත්ත්වය පාලනය කිරීමට පැමිණි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඇතුළු තිදෙනෙකුට සිසුන් විසින් පහරදී විදුහල්පති නිල කාමරයේ සිර කළා.

පසුව සිසුන්ගේ මාපියන්ද විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුවා.

මෙම ස්ථානයට පැමිණි පොලිසිය සිසුන් විසින් සිරකරගෙන සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා පිටතට රැගෙන ඒමට උත්සාහ කළත් ඊට දෙමාපියන් පළකළේ බලවත් විරෝධයක්.

කෙසේ වෙතත් පසුව දෙමාපියන්ගේ විරෝධතාව මැද නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා පිටතට ගෙන ඒමට පොලිසිය කටයුතු කළා.

මෙහිදී උද්ඝෝෂකයින්ගෙන් බිත්තර ප්‍රහාරයක්ද එල්ල වූ බවයි වාර්තා වුණේ.

එම වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  3,414 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  25,295 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,518 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,880 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  27,066 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,449 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,276 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,877 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,286 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,962 Downloads



Top 10 Commenters

Latest Comments

Top