Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
වටවලදී කන්ටේනර් රථයක් කන්දෙන් පහළ තිබූ මාර්ගයට පෙරළී සිදුවූ බිහිසුණු අනතුර (Video)

- වටවලදී කන්ටේනර් රථයක් කන්දෙන් පහළ තිබූ මාර්ගයට පෙරළී සිදුවූ බිහිසුණු අනතුර (Video)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,349 Views
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි රියදුරු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත්කර තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ආසන්නයේදීයි.


එම කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යන අයුරු මාර්ගය අසල වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණා.
 
හැටන් ආගරපතන සිට කොළඹ දක්වා ගමන්කළ සිසිල් බීම ප්‍රවාහනය කළ කන්ටේනර් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම මාර්ගයේ වෙනත් වාහන ගමන් නොකිරීම හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල අනතුරක් වැලකී ගිය බවයි වාර්තා වන්නේ.

අදාළ වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  3,143 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,335 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,914 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  74,474 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,641 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,675 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,498 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,184 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  430 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,676 Downloads



Top 10 Commenters

Latest Comments

Top