Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
ලොරියක පටවාගෙන ආ ආවාස ගෙය විහාරය හරස් කර බැකෝ එකකින් පන්සල් වත්තට වැඩම කරවයි

- ලොරියක පටවාගෙන ආ ආවාස ගෙය විහාරය හරස් කර බැකෝ එකකින් පන්සල් වත්තට වැඩම කරවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,404 Views
"ලොකු හාමුදුරුවෝ කොළඹ ගිහින්"

අලුත් හාමුදුරුවෝ පිරිත් කියා ගැසට් එකක් පෙන්නයි...

අනුරාධුපුර පිහිටි විහාරස්ථානයක ඉදිරිපස දොර අවහිර වන පරිදි සදා නිමකල නිවසක් ලොරියක පටවාගෙන පැමිණි භික්‌ෂූන් වහන්සේ කිහිප නමක්‌ එම විහාරස්ථානයේ බලහත්කාරයෙන් පදිංචි වී ඇති පුවතක් වාර්තාවනවා.

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී බෝධි ඤාණවර්ධනාරාමයට ඊයේ (17) උදෑසන භික්‌ෂූන් වහන්සේ කිහිප නමක්‌ හා ගිහි පිරිසක්‌ පැමිණ නව නිවසක්‌ ගෙනැවිත් එහි තබා බලහත්කාරයෙන් පදිංචි වූ බවට එම විහාරස්‌ථානයේ දායකයන් විසින් අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ පිළිබඳව එම විහාරස්‌ථානයේ දායකයකු වන ක්‍රිශාන්ත බණ්‌ඩාර මහතා මෙලෙස පවසා තිබෙනවා.

"අපේ ලොකු හාමුදුරුවෝ කොළඹ ගිහින්. අද උදේ නිමකරන ලද නිවසක්‌ ලොරියක පටවාගෙන පැමිණි පිරිසක්‌ බැකෝ යන්ත්‍රයක්‌ මඟින් එම නිවස අපේ විහාරස්‌ථානයේ ඉදිරිපස තැබුවා. අපේ පන්සලේ ඉදිරිපස දොර අවහිර වන පරිදි මේක සවි කරලා මේ ඉඩමේ කොටසක්‌ ඒ අයට අයිතියි, කියලා තමා මේ බලෙන් මෙතැන ගෙයක්‌ සවිකරල තියෙන්නේ. මේ ඉඩමේ මේ පන්සල වසර 20 කට වැඩි කාලයක්‌ තිස්‌සේ තියෙනවා. භික්‌ෂුන් වහන්සේලා නේවාසිකව වැඩ ඉන්නවා. දායක සභාවක්‌ තියෙනවා. මේ අයගේ ඉඩම් කොටස අවුරුදු 25 ක්‌ම සංවර්ධනය නොකළ නිසා දැන් අවලංගු වෙලා තියෙන්නේ. මීට පෙර මේ පිළිබඳව අපි ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා. අද මේ අය බලෙන් මෙහි පදිංචිවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළා"

මෙම විහාරස්‌ථානයට අලුතින් පැමිණ නේවාසිකව වැඩසිටින භික්‌ෂුන් වහන්සේ වන අරුගොඩ මහින්ද හිමියෝ මෙලෙස පවසා තිබෙනවා.

"මෙම ඉඩම පාර්ලිමේන්තු ගැසට්‌ එකක්‌ මඟින් අපට හිමිවී තිබෙන ඉඩමක්‌. මෙහි පර්චස්‌ 164 ක්‌ අපට අයිතියි. ඒත් වෙනත් අය මේක බලෙන් අල්ලාගෙන දැන් තියෙන්නේ පර්චස්‌ 64 ක්‌ විතරයි. අපට අයිති නිසා අපි අද පිරිත් කියලා මේ දායකයෝත් එක්‌ක ඇවිත් මෙහි පදිංචි වුණා".

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය විසින් එම ස්‌ථානයට පැමිණ ඊයේ 17 පරීක්‌ෂණ ආරම්භ කළා.

මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබූ පුවතකින් සකස් කෙරිණි.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,402 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,242 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,480 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,820 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,185 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,608 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  48,076 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,942 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  20,928 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,141 Downloads



Top 10 Commenters

Latest Comments

Top