Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
බෑන්ඩ් මගහැර ගායකයෙක් වෙන්න ම සිහින මැවූ ටී එම්ගේ පුත් ඉසුරු ජයරත්න සිත යන අතකට යයි - Exclusive Video

- බෑන්ඩ් මගහැර ගායකයෙක් වෙන්න ම සිහින මැවූ ටී එම්ගේ පුත් ඉසුරු ජයරත්න සිත යන අතකට යයි - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,905 Views
"රසිකයින් මට ආදරේ කරන්නේ පියාගේ ගීත නිසා."

"මම වැඩි සද්ද බද්ද කරන කෙනෙක් නෙමෙයි..."

ඉසුරු ජයරත්න කියන නම වගේම ඔහුගේ රූපයත් ජනගත වුණේ 'මා වාගේ' ගීතය නිසයි. සංගීතය ඕපපාතිකයක් නොවුණු ඔහු සංගීත ක්ෂේත්‍රයේ නිහඬ ගමනක් යන ගායකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්.

ඔහුගේ මුල්ම ගීතයත්  ඔහුගේ  පියාණන් වන ප්‍රවීණ ගායක ටි.එම් ජයරත්නයන්  විසින් මිට පෙර ගැයූ ගීතයක්. ඔහුගේ හඬින් තවත් ගීතයක් හෙට අනිද්දම රසවිඳින්න පුළුවන්. ඒ ගීතය හිරු වෙබ් අඩවිය ඔස්සේ ලඟදීම මුදා හරිනවා.

"සිත යන අතකට" නම් වූ මේ ගීතයත් ටී එම් ජයරත්නයන් විසින් මිට පෙර ගැයූ ගීතයක්.
 
කොලඹ ආනන්දයෙන් සිප්සතර හැදෑරු ඉසුරුට ගීත ගයන්න වගේම මේ සමාජයේ ඉසුරු ජයරත්න කියන හැඳුනුම්පත හැදෙන්න ඉවහල් වුනේ ආදරණිය පියාණන්ගෙන් .ඒ බව නිහතමානිව කතා කරන ඉසුරු ඔහු ගැන හිරු ගොසිප් එක්ක කතා කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  6,757 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  4,200 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  3,751 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  3,850 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  2,962 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,408 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  6,927 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  10,176 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  15,898 Downloads

Kandulu Piruna - Sandun Fernando
Kandulu Piruna
Sandun Fernando
⤵  22,522 Downloads



Top 10 Commenters

Latest Comments

Top