Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
‘‘ඉපදුන ගමන්ම පුතාව මගේ පපුව උඩින් තිබ්බා.. මට ඒ මොහොතේ ඇඬුණා.. “ගයේෂා පෙරේරාට මව් පදවිය - Exclusive

- ‘‘ඉපදුන ගමන්ම පුතාව මගේ පපුව උඩින් තිබ්බා.. මට ඒ මොහොතේ ඇඬුණා.. “ගයේෂා පෙරේරාට මව් පදවිය - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,811 Views
‘‘පුතෙක්ව බලාපොරොත්තු වුණේ. බලාපොරොත්තුව ඉටු වුණා..“
‘‘ඒ සතුට ඇත්තටම විස්තර කරන්න අමාරුයි..“

රංගන ශිල්පිණියක් විදිහට ගයේෂා පෙරේරා නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙන චරිතයක්. ඒ විදිහට දන්න හඳුනන  ඇයට අද විශේෂම දවසක්. ඒ ඇගේ පුංචි කැදැල්ලට කුමාරයෙක් එකතු වුණ නිසා. පවුලට එකතු වුණ අලුත් සාමාජිකයා ගැන හිරු ගොසිප් එක්ක ගයේෂා කතා කළා. මේ ඒ ගැනයි.

මව් පදවිය කියන්නේ ගැහැණියකගේ දෙවැනි උපතයි .ගයේෂා අද යළිත් ඉපදුණා. පුංචි පවුලට පුංචි පුතා එකතුවුණ මොහොතේ මොකද හිතුණේ කියලම අපි කතා බහ ආරම්භ කරමු ..?
මම හිතන්නේ මගේ ජිවිතේ අද  තමයි සතුටුම දවස. පුතා ඉපදුණ මොහොත තමයි මගේ ජිවිතේ අමතක නොවනම මොහොත. ඒ සතුට ඇත්තටම විස්තර කරන්න අමාරුයි. පුදුමාකාර සතුටක් දැනෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

හැම ගැහැණියක්ම මුල් ප්‍රසුතිය ගැන බිය වෙනවා. ගයේෂාටත් ඒ බිය දැනුනාද..?
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මාවරුන් බය වෙනවා කියලා මමත් අහලා තියනවා. ඒත් මම ඒ ගැන නොහිතා හොද මානසිකත්වයකින් හිටියා .ඒ නිසා මට අන්තිම මොහොතේදී බයක් දැනුණේ නැහැ. මම දරුවා ප්‍රසුත කරන මොහොතේදීත් මගේ සැමියා මගේ ලගින්ම හිටියා. ඒ වගේම කියන්න ඕන මට අවශ්‍ය වුණේ සිසේරියන් සැත්කමකින් දරුවාව ගන්න නෙමෙයි. ස්භාවිකවම දරුවාව මේ ලොව දකින්න ඉඩ හරින්න. මම හිතපු විදිහටම එය සිදු වුණා.

පුතණුවන් කවුරු වගේද කියලා ඇහුවොත්. ඔබේ පිළිතුර ..?
පුතා ඉපදුන ගමන්ම මගේ පපුව උඩින් තිබ්බා. මට ඒ මොහොතේ ඇඬුණා. මම දැක්කේ පුතා එයාගේ තාත්තා වගේම කියලයි.

බලාපොරොත්තු වුණේ දුවක්ද පුතෙක්ද...?
පුතෙක්ව බලාපොරොත්තු වුණේ. බලාපොරොත්තුව ඉටු වුණා.

අවසන් වතාවට කියන්න දැන් අම්මා කෙනෙක් නිසා රංගනයට සමුදෙනවද කියලා ..?
මේ මගේ රැකියාව නිසා ඉදිරියේදී රංගන කටයුතුවල නිරත වෙනවා. එත් ලඟකදී නෙමෙයි. තව ටික දවසක් පුතා එක්ක ඉන්න ඕන.

සාකච්ඡාව - හර්ෂනී වීරරත්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  584 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  868 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,398 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  2,931 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,270 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,440 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,367 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,629 Downloads

Shwetha Rathriya - Shan NK
Shwetha Rathriya
Shan NK
⤵  2,141 Downloads

Aadariye - Lahiru Promod
Aadariye
Lahiru Promod
⤵  5,828 Downloads



Top 10 Commenters

Latest Comments

Top