Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
පිලිපීනයේ කොන්ක්‍රීට් අංගනයක තනි පංගලමේ දුක් විඳින ශ්‍රී ලංකාවේ "මාලි" ගැන අත්සන් ලක්ෂයක පෙත්සමක් - Photos & Video

- පිලිපීනයේ කොන්ක්‍රීට් අංගනයක තනි පංගලමේ දුක් විඳින ශ්‍රී ලංකාවේ "මාලි" ගැන අත්සන් ලක්ෂයක පෙත්සමක් - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73,964 Views
1977 රට යැව්ව මාලිට දැන් වයස 43යි...

අවුරුදු 35කින් කැලේ දැකලා නෑ....

ශ්‍රී ලංකාවේ කැලෑවක උපන් මාලි නමැති අලියා පිලිපීනයේ මැනිලා නුවර සත්වෝද්‍යානයක දුක්‌විඳීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

43 හැවිරිදි වියේ පසුවන මාලි දැන් මැනිලා සත්වෝද්‍යානයේ කොන්ක්‍රීට්‌ අංගනයකට මැදි වී සිටී. 1977 දී ශ්‍රී ලංකාව විසින් පිලිපීනයට ලබාදුන් මාලි අද ජීවත්වන්නේ තනිවම බව තවදුරටත් හෙළි වී ඇත.

වසර 35 ක්‌ තිස්‌සේ කැලෑවක්‌ නොදැක ජීවත් වන මාලි අභයභූමියකට යවන ලෙස පිලිපීනයේ සත්ව අවිහිංසාවාදීන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මාලි දිගු වේලාවක්‌ කොන්ක්‍රීට්‌ අංගනයේ සිටගෙන සිටීමෙන් ඇගේ පාදවල ආබාධ ඇතිවී තිබෙන බව ඔවුහු හෙළි කර ඇත.

පිලිපීනයේ අභයභූමි නැති අතර තායිලන්තයේ ඇති අභයභූමියකට ඇය යවන ලෙසද එරට සත්ව අවිහිංසාවාදීන් ඉල්ලා තිබේ.

මාලි බේරා ගන්නා ලෙස සත්ව අවිහිංසාවාදීන් සමග පිලිපීන ජාතිකයන් 120000 ක්‌ පෙත්සමකට අත්සන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් විසින් අලි ඇතුන් වෙනත් රටවලට පරිත්‍යාග කිරීම නතර කළ යුතු කාලය එළැඹී ඇති බව මාලිගේ ශෝචනීය සිද්ධියෙන් පිළිබිඹු වේ.

(දිනපතා පුවත්පතක මෙම පුවත පළවී තිබුණා)

වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  2,277 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  3,218 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  1,076 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  4,984 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  950 Downloads

Ahimi Oba - Pathum Warnakula
Ahimi Oba
Pathum Warnakula
⤵  7,575 Downloads

Oba Ma Lagin - Manjula Wickramaarachchi
Oba Ma Lagin
Manjula Wickramaarachchi
⤵  17,712 Downloads

Sitha Yana Athakata - Isuru Jayarathne
Sitha Yana Athakata
Isuru Jayarathne
⤵  7,128 Downloads

Dukak Danenna Epa - Sandun Perera
Dukak Danenna Epa
Sandun Perera
⤵  152,540 Downloads

Heenayakda Me - Nadun Reshantha
Heenayakda Me
Nadun Reshantha
⤵  12,801 Downloads



Top 10 Commenters

Latest Comments

Top