Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
ගින්නකින් ඇඳුම් සියල්ල විනාශ වෙද්දි ඉන්දියාවේ දෝනි අනූනමයෙන් බේරුණු හැටි - Video

- ගින්නකින් ඇඳුම් සියල්ල විනාශ වෙද්දි ඉන්දියාවේ දෝනි අනූනමයෙන් බේරුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,506 Views
ඉන්දියාවේ දිල්ලි නුවර හෝටලයක සිදු වූ ගින්නකින් ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරි ඇතැයි වාර්තා වනවා. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවත් දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව තහවුරු කර තිබෙනවා.

ද්වර්කාහී වෙල්කම් හෝටෙලයේ ගින්නක් හටගෙන ඇතැයි උදෑසන 6.30ට පමණ දුරකථන ඇමතුමක් පැමිණි බවත්  ඉන්පසුව ගිනි නිවන භටයින් 30 දෙනකු එම ස්ථානයට යැවූ බවත් ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව පවසා තිබෙනවා. පෙරවරු 7.50 වන විට ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට හැකි වූ බවද ඔවුන් පැවසුවා.

මහේන්ද්‍ර සිං දෝනි සමග ජර්කාන්ඩ් කණ්ඩායම දිල්ලියට පැමිණ ඇත්තේ විජේ හසාරේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සහභාගී වීම සඳහාය. ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි ද තරඟය හෙට (18) දක්වා කල් දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වුණා.

එම තරඟාවලියේ ක්‍රියාකාරී ක්‍රීඩකයකු වන දෝනි මෙතෙක් පැවැති තරඟ හයේදීම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දැරීය. ඔහුගේ සහභාගීත්වය තරඟ නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේකෂකයින් වැඩි වීමට හේතු වී තිබේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  436 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  93 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  208 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  969 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,290 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,405 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,315 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,859 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,668 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,164 Downloads



Top 10 Commenters

Latest Comments

Top