Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
ෂෝ එක කරගන්න බැරිව මානසිකව වැටිච්ච කැම්පස් කොල්ලෝ එක්ක හොස්ටල් එකේ සින්දු කියපු රොමේෂ් අපිට කිව්ව මනුස්සකමේ කතාව - Exclusive

- ෂෝ එක කරගන්න බැරිව මානසිකව වැටිච්ච කැම්පස් කොල්ලෝ එක්ක හොස්ටල් එකේ සින්දු කියපු රොමේෂ් අපිට කිව්ව මනුස්සකමේ කතාව - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,752 Views
මිනිස්සුන්ගේ හදවතේ රැදිලා ඉන්න සල්ලිවලින් බෑ.. 
ඒකට මනුස්සකමයි තියෙන්න ඕනේ...
දැන් ඕන වෙලාවක කැම්පස් එකේ ගිහින් ඉන්න පුළුවන්...


ජපුර කැම්පස් එකේ සංවිධාන වුණු "කල්පිතයෙන් එහා" සංගීත ප්‍රසංගය වැස්ස නිසා නතර වුණාට පස්සේ සිද්ධවුණු මනුස්සකමේ කතාවක් ගැන අපි මීට කළින් ඔබට කිව්වා.

මේ ප්‍රසංගය වැස්සට හේදිලා යද්දි ආරාධිත ගායකයෙක් වන රොමේෂ් සුගතපාලගේ මනුස්සකමේ ක්‍රියාවක් ගැන මුහුණුපොත පුරාම කතාවෙනවා.

ෂෝ එක නතර කරන්න වෙද්දි රොමේෂ්ගේ බෑන්ඩ් එක වගේම සවුන්ඩ්, ලයිටින් කරන්න ආපු හැමෝමත් නොමිලේම පසුදා මේ ෂෝ එක කරන්න කැමැත්ත පලකරලා තිබුණා.

එදා රෑ කැම්පස් එකේ සිසුන් එක්ක සිංදු කියලා ගත කළාට පස්සේ රොමේෂ්ට ඒ හැමෝගෙන්ම ලොකු ලෙන්ගතුකමක් ලැබිලා.

තමන් වටේ ලොකු පිරිසක් පසුවදා ප්‍රසංගය කරද්දි ඉන්නවා දැක්කම රොමේෂ්ටත් කවදාවත් නැති විදිහට හිතට ශක්තියක් ලැබුණා කියලයි රොමේෂ් අපිට කිව්වේ.

කවදාවත් නැති විදිහට මගේ වටේ ලොකු පිරිසක් හිටියා, හුඟක් අය හිතාගෙන ඉන්නේ අපි සින්දු කියලා ගියාට පස්සේ ලොකු ආඩම්බරයක් තියාගෙන ඉන්න මිනිස්සු කියලා.

ඒත් කැම්පස් එකේ කොල්ලෝ ටිකට අපි මොන තරම් නිහතමානීද කියලා දැනුනු නිසා වෙන්න ඇති ඒ විදිහට ගොඩක් ලංවුණේ.

අද මට ජපුර කැම්පස් එකේ ඕනේ වෙලාවක ගිහින් ඉන්න පුළුවන් තරම් පසුබිමක් තියෙනවා. 

ගොඩක් මහන්සියෙන් කරපු ෂෝ එකක් වැස්ස නිසා නැතිවෙලා යද්දි අපි කොහොමද සල්ලි අරගෙන ගෙදර එන්නේ.

ඒ නිසාමයි තීරණය කළේ පසුවදා මේ ප්‍රසංගය අපි කරනවා කියලා. ඇත්තටම මේ ජීවිත කාලේ වෙනස්ම අත්දැකීමක් තමයි ලැබුවේ. 

හැමදේම කරන්නේ සල්ලිවලට නෙවෙයි, මොකද මනුස්සකම කියන දේ සල්ලිවලට ලැබෙන්නේ නෑ. මිනිස්සුන්ගේ හදවතේ රැදිලා ඉන්න සල්ලිවලින් බෑ. ඒකට මනුස්සකමයි තියෙන්න ඕනේ."

රොමේෂ් සරසවි සිසුන් සමඟ සින්දු කියලා සතුටු වුණු වීඩියෝව පහතින්...



මේ ගැන මුහුණුපොතේ පලවුණු Post කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  44 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  82 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,132 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  653 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,112 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,725 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,521 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,062 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,885 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,142 Downloads



Top 10 Commenters

Latest Comments

Top