Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
සරසවියේ ෂෝ එක වැස්ස නිසා කරගන්න බැරි වෙද්දි සිසුන්ට ජීවයක් වුණු රොමේෂ්ගේ සහ චාමරගේ මනුස්සකම - Video & Photos

- සරසවියේ ෂෝ එක වැස්ස නිසා කරගන්න බැරි වෙද්දි සිසුන්ට ජීවයක් වුණු රොමේෂ්ගේ සහ චාමරගේ මනුස්සකම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,088 Views
එක සින්දුවක්වත් කියන්නේ නැතිව අපිට උඹලගෙන් සල්ලි ගන්න බැහැ..

ජපුර කැම්පස් එකේ මේ ළඟදි "කල්පිතයෙන් එහා" කියලා සංගීත ප්‍රසංගයක් සංවිධාන කරලා තිබුණා.

හැබැයි වර්ෂාව නිසා මේ ප්‍රසංගය පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා නැහැ.

හිතුවෙවත් නැති විදිහට ඇදහැලුනු වැස්ස නිසා සියලු සැලසුම් වෙනස් කරලා ප්‍රසංගය නතර කරන්න සිද්ධවෙලා.

ලොකු මුදලක් වැය කරලා පවත්වන්න හදපු මේ ප්‍රසංගය නරඹන්න අවස්ථාව දීලා තිබුණෙත් නොමිලේමයි.

මාස ගාණක මහන්සිය වැස්ස නිසා අපතේ ගියත් මේ වැඩේට අලුත් ජීවයක් දෙන්න එතන හිටපු ආරාධිත ගායකයන් දෙදෙනෙක් වුණු රොමේෂ් සුගතපාල හා චාමර වීරසිංහ කටයුතු කරලා තිබුණා.

වැස්ස නිසා හැමදේම අවුල් වෙද්දි මානසිකව වැටිලා හිටපු විශ්ව විද්‍යාල සිසුන් ගාවට ගිහින් රොමේෂ් සුගතපාල සහ චාමර වීරසිංහ කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

" මල්ලි උඹලා මේකට හුඟක් මහන්සි වෙලා තියෙනවා. ෂෝ එකේ සින්දු කියන්න ආපු අපිට උඹලා සලකපු විදිහෙන්ම ඒක තේරෙනවා.

අද මයික් එක ඔන් කරන්න බැරි තරමටම වහිනවා. ඒ නිසා මේ ෂෝ එක අපි හෙටට කල් දාමු. එක සින්දුවක්වත් කියන්නේ නැතිව අපිට සල්ලි ගන්න බැහැ. ඒක හොඳ වැඩක් නෙවෙයි. ඒ නිසා මේ ගහපු ස්ටේජ් එකයි බෑන්ඩ් එකයි එක්ක අපි උඹලගේ හොස්ටල්වල රෑ ඉන්නම්. අවුලක් නැහැ. 

ඒ විදිහට නැතිවෙලා ගිය සරසවි සිසුන්ගේ බලාපොරොත්තුවට ජීවයක් එක්කරපු රොමේෂ් සුගතපාල රෑ කෑම අරගෙන සරසවි සිසුන් එක්ක ගී ගයමින් රැය පහන් කරලා පසුදා ප්‍රසංගයට සහභාගී වෙලා.

මනුස්සකම නොහඳුනන මිනිස්සු ඉන්න සමාජයේ මේ කලාකරුවන් දෙදෙනාගේ මනුස්සකම ගැන ඇත්තටම ලොකු ආඩම්බරයක්.

මෙම ප්‍රසංගයේදී රොමේෂ් සුගතපාල ගායනා කළ ගීතයක් සහ ඡායාරූප පහතින්...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  1,665 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  18,624 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,197 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,696 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  21,292 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  11,680 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,422 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,279 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,132 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  48,056 Downloads



Top 10 Commenters

Latest Comments

Top