Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
උඹලා එකෙක්වත් කොල්ලට අත තියන්න බෑ, මගේ කොල්ලට කරදර කරන්න බෑ - වීඩියෝ

- උඹලා එකෙක්වත් කොල්ලට අත තියන්න බෑ, මගේ කොල්ලට කරදර කරන්න බෑ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,389 Views
ලේ.... ලේ... ලේ... ලේ.... ලේ බොනවා....
උඹට කිව්වනේ...

මැද පෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා හලාවත මාදම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකු මහා පරිමාණයෙන් මුදල් වංචා කරන බවට හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණා.

තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු අප වෙත පැවසුවේ මෙම ජාවාරමට පුද්ගලයන් සොයා දීමට නියෝජිතයෙකු ලෙස තමාවද පත්කර ඇති බවයි.

එම තොරතුරට අනුව හිරු සී.අයි.ඒ සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් මාදම්පේ - කුඩාවැව ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස වැටලීමට කටයුතු කළේ මෙලෙසින්.

එහිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍රවල පිටපත් හා තොරතුරු ඇතුලත් ලිපි ලේඛන රැසක් නිලධාරින් භාරයට ගැණුනා.

මෙම දේවාරූඪය බාධාවක්  කර නොගත් නිලධාරින් විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදි නියෝග කෙරුණේ සැකකරු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  3,414 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  25,295 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,513 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,880 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  27,061 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,446 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,276 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,877 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,286 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,962 Downloads



Top 10 Commenters

Latest Comments

Top