Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
පුටු උඩින් විසිවෙච්ච බෝතල් වලින් ගහගත්ත පියුමි හංසමාලිගෙ සෙට් එක කිරිබත්ගොඩදි අල්ලපු අඩව්වේ CCTV දර්ශන මෙන්න - වීඩියෝ

- පුටු උඩින් විසිවෙච්ච බෝතල් වලින් ගහගත්ත පියුමි හංසමාලිගෙ සෙට් එක කිරිබත්ගොඩදි අල්ලපු අඩව්වේ CCTV දර්ශන මෙන්න - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,766 Views
කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක පසුගිය (15) රාත්‍රියේ පැවති සාදයක දී මෝස්තර නිරූපීකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි සමග පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහරදී ඇති බව වාර්තා වනවා.

මෙම පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙනවා. 

මෙම සාදය අවසානයේදී අදාළ පහරදීම සිදුකළ බවයි පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු පවසා තිබෙන්නේ. 

රාජ්‍ය නිලධාරියෙකු එම සාදය පවත්වා ඇතැයි ද සඳහන්.

මෙම ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක සේවකයෙකු වන පතිරණගේ උදාර ප්‍රසන්න පීරීස් විසින් කිරිබත්ගොඩ පොලීසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා.

පියුමි හංසමාලී සමග සිටි පිරිස මෙම සාදයට සහභාගී නොවූවන් බවත් පහර කෑමට ලක්වූ පිරිස අතර සිටි උදාර කිරිබත්ගොඩ පොලිසියේ දැමූ පැමිණිල්ලේ සඳහන් වනවා.

කෙසේ වෙතත් පියුමි හංසමාලිට ඊයේ (16) කිරිබත්ගොඩ පොලීසියට පැමිනෙන ලෙස දැනුම් දීමක් කර ඇති බවයි අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  337 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  786 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,251 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  2,735 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,226 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,361 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,288 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,492 Downloads

Shwetha Rathriya - Shan NK
Shwetha Rathriya
Shan NK
⤵  2,088 Downloads

Aadariye - Lahiru Promod
Aadariye
Lahiru Promod
⤵  5,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top