Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
පියුමි හංසමාලි සමග පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන සාමාජිකයන් පිරිසකට පහර දෙයි

- පියුමි හංසමාලි සමග පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන සාමාජිකයන් පිරිසකට පහර දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,611 Views
පියුමිට පොලීසියට එන්න කියයි - සිද්ධිය ගැන පියුමි උත්තර දුන් හැටි..

කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (15) රාත්‍රියේ පැවති සාදයක දී මෝස්තර නිරූපීකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි සමග පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහරදී ඇති බව වාර්තා වනවා.

මෙම පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙන බවද පැවසෙනවා.

මෙම සාදය අවසානයේදී අදාළ පහරදීම සිදුකළ බවයි පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු පවසා තිබෙන්නේ. රාජ්‍ය නිලධාරියෙකු එම සාදය පවත්වා ඇතැයි ද සඳහන්.

මෙම ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක සේවකයෙකු වන පතිරණගේ උදාර ප්‍රසන්න පීරීස් විසින් කිරිබත්ගොඩ පොලීසියේ  පැමිණිල්ලක් දමා තිබෙනවා.

පියුමි හංසමාලී සමග සිටි පිරිස මෙම සාදයට සහභාගී නොවූවන් බවත් පහර කෑමට ලක්වූ පිරිස අතර සිටි උදාර  කිරිබත්ගොඩ පොලිසියේ දැමූ පැමිණිල්ලේ සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලිගෙන් අප විමසීමක් කළ අතර පිළිතුරු දීම ඇය ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් පියුමි හංසමාලිට අද (16) කිරිබත්ගොඩ පොලීසියට පැමිනෙන ලෙස දැනුම් දීමක් කර ඇති බවයි අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  1,213 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  356 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,612 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,916 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,749 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,153 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  983 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,095 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  520 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,047 Downloads



Top 10 Commenters

Latest Comments

Top