Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
සරණක් නැතිව මවගේ ආදරය සොයමින් යාචකයෙකු සේ සිටි වික්ටර්ට ජීවිතය දුන්නු හදවත ලස්සන යුවතිය - Photos

- සරණක් නැතිව මවගේ ආදරය සොයමින් යාචකයෙකු සේ සිටි වික්ටර්ට ජීවිතය දුන්නු හදවත ලස්සන යුවතිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,675 Views
අසරණ කෙනෙක් දැක්කම පිහිටට එන අය වගේම අහක බලාගෙන යන අයත් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.

සරණක් අවැසි කෙනෙකුට ජීවිතයක් දුන්නු සොඳුරු කතාවක් ගැන අපිට ඇමරිකාවෙන් අහන්න ලැබුණා.

Victor Hubbard නමැති අවුරුදු 32 ක පුද්ගලයෙක් මානසික රෝගී තත්ත්වයකින් නගරයේ එක් තැනකට වෙලා ඉඳලා තියෙනවා.

ඔහු එතනට වෙලා තමන්ගේ අම්මව හොයපු එක තමයි කරලා තියෙන්නේ.

ඒ විදිහට ඉන්න Victor ගැන බලාගෙන හිටපු කෙනෙක් තමයි Ginger.

ඇයට දවසක් හිතෙනවා මේ පුද්ගලයාට කතා කරලා ඇයි යාචකයෙක් වගේ පාරේ ඉන්නේ කියලා අහන්න.

ඒ අහලා Victorට කන්න බොන්න දීලා රස්සාවකුත් හොයලා දෙන්න Ginger කටයුතු කරනවා.

මාසෙන් මාසෙට වෛද්‍ය ප්‍රතිකාර අරගෙන දැන් Victor ගොඩක් සතුටන් ජීවත් වෙනවලු.

යාචක ජීවිතයෙන් මිදිලා Victor ලස්සන ජීවිතයක් ගත කරන හැටි තමයි මේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  3,414 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  25,295 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,518 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,880 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  27,066 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,449 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,276 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,877 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,286 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,962 Downloads



Top 10 Commenters

Latest Comments

Top