Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
ගැබ් ගන්න කළින් කරන්න ඕනෙ දේ මෙන්න

- ගැබ් ගන්න කළින් කරන්න ඕනෙ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,253 Views
"වයස අවුරුදු 18-19 තරුණියන් ගර්භනිය මව්වරුන් වීමට ප්‍රථම තමන්ට දියවැඩියාව වලදී ඇත්ද නැත්ද යන්න පිළිබඳව රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතාම වැදගත් .. "යැයි සෞඛ‍්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය​ ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

" ඔබේ දරුවා ඔබට වටී -ඔබ දෙදෙනා රටට වටී රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණිය සමයේ දියවැඩියාව හදුනා ගන්න " යන මැයින් කොළඹ සෞඛ‍්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
 
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ,
" අපේ කෙල්ලෝ අවුරුදු 18 වුණ ගමන් තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම පරික්ෂ කරගන්න එක හොදයි.
මොකද ඔබ කවදා හෝ ගර්භනිය මවක් වෙනවා.
 
ඒ නිසා ඊට ප්‍රථම තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම රුධිර පරීක්ෂාවකින් කරගැනීම වැදගත්. තමන්ට දියවැඩියාව තිබෙනවාද ? නැත්ද කියලා මේ තුලින් දැනගන්න පුළුවන්.
තමන්ට දියවැඩියාව වැලදී ඇත්තම් එය පාලනය කර ගැනීම තුළින් ඔබට නිරෝගී දරුවකු බිහිකිරීමේ හැකියාවක් තිබෙනවා . 
 
මෙය දිනපතා පුවත්පතකින් උපුටා ගැනීමක් .
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  551 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  9,885 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,595 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,261 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,710 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,834 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,976 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,183 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,270 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,014 Downloads



Top 10 Commenters

Latest Comments

Top