Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
මාතරදී වෙස්සන්තර මව්පිය යුවළක් මරණයට නියම වූ පුතාගේ වකුගඩු හා අක්මාව අසරණ රෝගීන්ට දන් දෙයි

- මාතරදී වෙස්සන්තර මව්පිය යුවළක් මරණයට නියම වූ පුතාගේ වකුගඩු හා අක්මාව අසරණ රෝගීන්ට දන් දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,564 Views
නිවෙසේ සිදුවූ අනතුරකින් මොළය මියගිහින්...
දෙමව්පියන්ට වෛද්‍යවරුන් අවබෝධ කර දීලා....

මාතර, කැකුණදුර ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකු නිවෙසේදී සිදු වූ හදිසි අනතුරකි පසු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කළ කර තිබෙනවා.

එහිදි එම තරුණයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති අතර හෘද වස්තුව ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියන් යන්ත්‍ර මඟින් කෘත්‍රිමව ක්‍රියාත්මක කිරීමට සිදුව තිබුණා.

ඒ හේතුවෙන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ අදාළ තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ බව වෛද්‍යවරුන් විසින් මවුපියන්ට අවබෝධ කර දී ඇති අතර පසුව මේ රෝගී පුතාගේ වකුගඩු දෙක සහ අක්මාව වෙනත් අසරණ රෝගීන් කිහිප දෙනකුට බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කරන්නට එම දෙමව්පියන් තීරණය කර තිබෙනවා.

අනතුරුව කොළඹ ඉන්ද්‍රිය බද්ධ කිරීමේ හා පරිත්‍යාග කිරීමේ ඒකකය විසින් පැය හතරකට අධික කාලයක් ශල්‍යකර්මය සාර්ථකව සිදු කොට ඇති අතර මේ තරුණයාගෙන් ලබා ගත් වකුගඩු දෙක සහ අක්මාව ඉදිරියේදී අසරණ රෝගීන් තිදෙනකුට බද්ධ කිරීමට සූදානම් කර තිබෙනවා.

මාතර මහ රෝහලේ මෙවැනි ශල්‍යකර්මයක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  599 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,978 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,683 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,857 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,157 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,911 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,304 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,501 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,332 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,615 Downloads



Top 10 Commenters

Latest Comments

Top