Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
සෝමාලියාවේදී පැහැරගත් නෞකාවේ තොරතුරු රැසක් හෙළි වෙයි - වීඩියෝ

- සෝමාලියාවේදී පැහැරගත් නෞකාවේ තොරතුරු රැසක් හෙළි වෙයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,733 Views
ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ අටදෙනෙකු සමඟ ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා ගමන් කරමින් තිබූ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් පැහැරගෙන ඇත්තේ නම් දැරූ කොල්ලකරුවන් පිරිසක් නොවන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
 
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනල් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ කියා සිටියේ මේ වනවිට නෞකාව සෝමාලියාවේ අලූලා මුහුදු වෙරළ ආසන්නයට රැගෙන ගොස් ඇති බවට අනාවරණ කරගෙන ඇති බවයි. 

කෙසේ වෙතත් පැහැර ගැනුනු පුද්ගලයින් විසින් ශ්‍රී ලාංකික නැවියන්ට කිසිදු කරදරයක් කර නොමැති බවද වාර්තාවන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ වනවිටත් නෞකාව මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ සමුද්‍රීය බලකාය සමග සාකච්ඡා කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.

මේ අතර පෙරේදා පැහැරගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නිකලස් ඇන්තනි නැමති කාකදූපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

එමෙන්ම එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි රුවන් සම්පත්, දිලීප රණවීර, සුනිල් පෙරේරා, ළහිරු ඉඳුනිල්, ජයන්ත කළුබෝවිල, ජනක සමේන්ද්‍ර සහ ඒ. ෂන්මුගම් යන අය මතුගම, ගාල්ල, කඳාන, අකුරැස්ස, හොරණ, දෙවිනුවර, සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. 

කෙසේ වෙතත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැහැරගැනීමට ලක්වූවන් බේරාගැනීම සඳහා අවශ්‍ය රාජතාන්තික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  601 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,980 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,683 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,857 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,157 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,911 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,304 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,501 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,332 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,615 Downloads



Top 10 Commenters

Latest Comments

Top