Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
ගෙදර යැව්ව ජනාධිපතිනිය හදාගත්ත බලු හමුදාවට කළ දේ - Photos

- ගෙදර යැව්ව ජනාධිපතිනිය හදාගත්ත බලු හමුදාවට කළ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,251 Views
පසුගිය සතියේදී ධුරයෙන් පහකළ දකුණු කොරියානු ජනාධිපති පාර්ක් ග්වෙන්-හයි (Park Geu-hye) ජනපති මැදුර හැරයද්දී ඇය සතුව සිටි සුනඛයන් අත්හැර දමාගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ජනපති මැදුර අත්හැර ගිය පාර්ක් ග්වෙන්-හයි එහි හැදී වැඩුණු සුරතල් සුනඛයන් 9 දෙනා අත්හැර සිය පෞද්ගලික නිවසට යෑම පිළිබඳවයි එරට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන චෝදනා කර තිබෙන්නේ.

මිත්‍ර සංග්‍රහයක් ඇතුළු විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇයට එරෙහිව පැවති ජනමත විචාරණ ප්‍රතිඵලය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කිරීමෙන් පසුව හිටපු ජනපතිනියට සිය ධුරය අහිමි වුණා.

ඒ අනුව, දකුණු කොරියාවේ ජනාධිපතිවරණය එලඹෙන මැයි 9 වැනිදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

ඡායාරූප පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  267 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  616 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  201 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  561 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,847 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,647 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,516 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  795 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  531 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,958 Downloads



Top 10 Commenters

Latest Comments

Top