Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,489 Views
ප්‍රථම විරාමයේදී, වටිනා සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්...

දෙවන විරාමයේදී , නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක්...

තෙවන විරාමයේදී, රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනයක්...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් මායන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ සේමිණි ඉද්දමල්ගොඩගේ දෑතිනි.

පළමු විරාමයේදී වටිනා සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ ජෙරාඩ් රොෂාන් - නුවරඑළිය සිටයි.

ඔහු විසින් එම සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්...



දෙවැනි විරාමයේදී නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය දිනාගත්තේ එස්.චන්ද්‍රාවතී - තඹුත්තේගම සිටයි.

ඇය විසින් එම නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය  ලබාගත් අවස්ථාව පහතින්....



තෙවැනි විරාමයේදී රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනය දිනාගත්තේ ශෙහාරි චාරිකා අමරසිංහ - වංචාවල සිටයි.

ඇය විසින් එම රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනය  ලබාගත් අවස්ථාව පහතින්.....



සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න.. කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  283 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  638 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  217 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  573 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,853 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,666 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,517 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  801 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  531 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,972 Downloads



Top 10 Commenters

Latest Comments

Top