Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
රියදුරුගේ කකුල යට සැඟවී සිටි මාරයා පුංචි සිඟිත්තාගේ ජීවිතය උදුරා ගනී - වීඩියෝ

- රියදුරුගේ කකුල යට සැඟවී සිටි මාරයා පුංචි සිඟිත්තාගේ ජීවිතය උදුරා ගනී - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

81,554 Views
රියදුරෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් හය හතර නොදන්න, අවුරුදු එකහමාරක් වයස පුංචි පුතෙකුට ඊයේ ජීවිතේ දාලා යන්න සිද්ධවුණා.

කමදි දිම්රාන් නම් මේ පුංචි පුතත් එයාගේ අම්මත් තාත්තාත් වයස අවුරුදු තුනක සහෝදරියත් ගමන් ගත්තේ ත්‍රිරෝද රථයෙන්.

මීපේ ඉංගිරිය මාර්ගයේ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේදී මේ ත්‍රිරෝද රථය ලොරියක ගැටිලා ඒ මොහොතේදීම කමදිගේ හුස්ම ටික නතර වෙලා තිබුණා.

ලොරි රියදුරු වතුර පානය කර වතුර බෝතලය ඔහුගේ අසුන යටින් තබා තිබෙන අතර ත්‍රිරෝද රථය ඉස්සර කිරීමේදී ලොරියේ තිරිංග තද කිරීමට නොහැකි වී තිබෙනවා. 

ඊට හේතුව වතුර බෝතලය තිරිංගය යටවී තිබීමයි. 

ඒ නිසා ලොරි රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයේ ගැටී එය මීටර 25ක් පමණ ඉදිරියට ඇදීගොස් තිබෙන බවයි ලොරි රියදුරු පොලිසියට පවසා තිබෙන්නේ .

ඒ අනතුරෙන් පුංචි කමදීට ජිවිතේ නැති වුණා වගේම තාත්තත් බරපතල විදිහට තුවාල ලබලා.

කමදිගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් කොලඹ ජාතික රෝහලට ඇතුළත් කරලා .

වයස අවුරුදු 3ක අක්කා සුළු තුවාල ලැබුවත් ඇය දැඩි කම්පනයට ලක්ව ඇති බවයි අපට වාර්තා වුණා.

වයස අවුරුදු 24 ක ලොරි රියදුරුගේ නොසැලකිල්ල නිසා දැන් පවුලක්ම අසරණ වෙලා .මේ වනවිට සැකකාර රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,374 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,153 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,693 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,091 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,062 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,084 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,979 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,310 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,783 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top