Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
ගැහැනියක් නිර්මාණය වුණු හැටි ගැන ලියැවුණු අපූරු සටහන

- ගැහැනියක් නිර්මාණය වුණු හැටි ගැන ලියැවුණු අපූරු සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,762 Views
ඇයට පිරිමියෙකු පුදුමයට පත් කල හැකියි...
ඇයට මුහුණදී ජයගත හැකි දේ ඔබට හිතාගන්නවත් බෑ...

සියල්ල විදදරාගනිමින් දරුවෙකු මෙලොවට බිහිකරන්නට ගැහැනියක් අපමණ දුකක් විඳිනවා.

ලේ කිරි කර තම සෙනෙහස දරුවන්ට දෙන්නට තරම් ඇය උත්තරීතරයි.

එවැනි ගැහැනියක් බිහිවීමේ ආරම්භය ගැන අපූරු සටහනක් මුහුණු පොතෙන් අපිට හමුවුණා.

මේ එම සටහනයි...

ගැහැණිය...

දෙවියන්වහන්සේ ගැහැනිය නිර්මාණය කිරීමෙ කාර්යයේ යේදී සයෙවන දින මධ්‍යම රාත්‍රීයත් එලැඹින..

දේවදුතයෙක් ඔහු වෙත පැමින "ඇයි මෙතරමි කාලයක් මේ වෙනුවෙන් ගත කරන්නේ ..?"

"ඔබට අනුමාන කල හැකිද මැයව කෙතරමි සංකීර්ණ පිරිවිතර (specifications ) ප්‍රමාණයක් අඩංගු කරමින් එකලස් කරාද කියලා.?"

"මැය ඔනෑම දුෂ්කර තත්වයක් ,අවස්ථාවක් මැද්දේ උවත් ක්‍රියාත්මකයි..

මැයට එකවර දරැවන් කිහිප දෙනෙකු උවත් වැලද ගත හැකියි..

මැයගේ එක් වැළඳගැනීමකින් තැලුනු දණහිසේ සිට බිදුනු හදවත දක්වා සියල්ල සුවපත් කල හැකියි.

මේ සියල්ල කළ යුත්තේ ඇයගේ අත් දෙකෙන් පමණයි.. 

ලෙඩවූ විට ඇයම පිලියම් කරගනිමින් දිනකට පැය 18ක් වැඩ කරියි..."

ඉතිං පැහැදීමට පත් දේවදූතයා "මෙ සියල්ල මැයගේ අත් දෙකෙන් පමනක් ..? හිතාගන්න වත් බෑ.!! එකකොට මේ සමිමත ආකෘතියක් (standard model ) ද..???"

දේවදූතයා මදක් ලංවී ඇයව ස්පර්ශ කලේය.. "මැයව මෙතරමි මෘදු ස්වභාවයෙන් නිර්මාණය කලේ ඇයි සමිඳාණන්වහන්ස..?

"ඔවි.. ඇය මෘදුයි ..ඒත්, මම ඇයව ශක්තිමත් කර තිබෙනවා. 

ඇයට මුහුණදී ජයගත හැකි දේ ඔබට හිතාගන්නවත් බෑ "

"ඇයට සිතන්න පුලුවන්ද ?" දේවදුතයා විමසීය.

"ඇයට සිතන්න පමණක් නොව ඇයට තර්කානුකූලව කරැනු ඉදිරිපත් කරන්නත් පුලුවන්"

දේවදුතයා ඇයගේ කමිමුල් ස්පර්ශ කලේය.. "ස්වාමීනි, මේ නිර්මාණයෙන් යමක් කාන්දු වෙනවා පෙනවා! 

ඔබ මැය මත බොහෝ බර තබා ඇති නිසා විය හැකියි"

දෙවියන්වහන්සේ එය නිවැරදි කරමින් " ඒ කදුළු"

" ඒ කුමක් වෙනුවෙන් ද?"

"කඳුළු යනු ඇගේ ශෝකය ,ඇයගේ සැක සංකා, ඇගේ ප්‍රේමය, ඇගේ තනිකම, ඇගේ දුක් වේදනා සහ ඇගේ අභිමානය ප්‍රකාශ කිරිමක් වේ." ...

දේවදූතයා තව තවත් පැහැදීමට පත් වි "සමිඳාණන්වහන්ස .. ඔබෙි බුද්ධීප්‍රභාව ශ්‍රේෂ්ඨයි.. ඔබ සියල්ල කල්පනා කළා.

කාන්තාවක් නියත වශයෙන්ම විශිෂ්ටයි "

"ඇත්ත වශයෙන්ම ඇයට පිරිමියෙකු පුදුමයට පත් කල හැක.

ඇයට දුක් කරදර කන්දරාවක බර රැගෙන යාමේ හැකියාව ඇත.

ඇයට ආදරය සතුට සහ අදහස් සිරකරගෙන සිටීමෙ හැකියාව ඇත..

කෑමොරදීමට සිතෙන විට සිනාසීමේ හැකියාව ඇත..

හඬන්නට සිතෙන විට ගීතයක් මුමුණයි..

සතුටක් ඇතිවු විට හඩයි.. බියක් ඇතිවු විට සිනාසෙයි..

ඇය විශ්වාස කරන දේ සඳහා සටන් වදියි.

ඇගේ ආදරය කොන්දේසි විරහිත වේ.

ඥාතියෙකු හෝ මිතුරෙකු මියගිය විට සිත බිදී යන මුත් ඇය ජීවිතය ඉදිරියට ගෙන යෑමට ශක්තිය ලබා ගනියි " දෙවියන්වහන්සේ කීය..

"එසේ නමි මැය පරිපුර්ණ කෙනෙක්.. "

" නැත .. මෙහි එක් දුර්වලතාවයක් ඇත.... ඒ ඇයට නිතරම අමතක වෙනවා තමන් කෙතරමි වටීද යැයි කියා!! "
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  723 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  4,466 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  7,781 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  89,449 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  7,423 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  16,455 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,637 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,310 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  468 Downloads



Top 10 Commenters

Latest Comments

Top