Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
සූරූපී නිලියක් සැත්කමක් නිසා විරූපී වෙයි - Photos

- සූරූපී නිලියක් සැත්කමක් නිසා විරූපී වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,977 Views
බොලිවුඩයේ සිටි තවත් රුවැත්තියක් වන අයේෂා ටාකියා ගැන වෙනස්ම කතාවක් මේ දිනවල කතා බහට ලක්ව තිබෙනවා. ඒ ඇය මුහුණට සිදු කළ සැත්කමක් නිසා ඇගේ සුරූපී මුහුණ වීරුපී වී තිබෙනවා කියලයි. ඇය 2004 දී ‘ටාසන් ද වොන්ඩර් කා’ චිත්‍රපටයෙන් බොලිවුඩ්පුරයට පා තැබුවා. උපතින්ම සුන්දර රූ සපුවකට හිමිකම් පෑ අයේෂාට සිදු වූ දේ ගැන ඇගේ රසිකයින් පවා කම්පා වී තිබෙනවා.

වසර කිහිපයක්ම සිනමා රංගනයෙන් ඈත්ව සිටි අයේෂා, යළි සිනමාවට එක්වීමේ අරමුණෙන් යුතුව තමන්ගේ මුහුණට ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගෙන තිබෙනවා. නමුත් එයින් මුහුණ තරමක් වෙනස් වී ඇති බව නම් ඇගේ අලුත් ඡායාරූප බැලූ බැල්මටම පෙනෙනවා.

පසුගියදා සිය ට්විටර් ගිණුමට එකතු කළ අයේෂාගේ අලුත්ම ඡායාරූප ඒ බවට කදිම සාක්ෂියක් වනවා. තවමත් 30 වන වියෙහි පසුවන ඇගේ මේ අලුත් පෙනුම දුටු රසික රසිකාවියන් සහ හිතවත් පිරිස දැඩි ලෙස කම්පා වෙලා.

මුහුණට සිදු කළ ප්ලාස්ටික් සැත්කම නිසා ඇගේ මුහුණ කිසියම් විකෘති ස්වභාවයකට පත්වෙලා. එදා ඇය සතු වූ සිහින් දෙතොල අද ඉදිමී ඇති ස්වරූපයකට හැරිලා. දෙකම්මුලත් ඉදිමී විකෘති වෙලා. ලස්සන නෙත් යුගලයෙහි වෙනදා දුටු සුන්දරත්වය වියැකී ගිහින්. සැබැවින්ම අයේෂා ටාකියා ප්ලාස්ටික් සැත්කමෙහි ගොදුරක් බවට පත්වෙලා කියලයි හැමෝම කතාවෙන්නේ.

එදා කවුරුත් බලාපොරොත්තු තබාගෙන සිටි අයේෂා 2009 දී ෆර්හාන් අස්මි සමඟ විවාහ වී, 2013 දී පුතකු ලැබූ පසුව  බොලිවුඩ් සිනමාවෙන් ඉවත් වුණා.

ඇය නැවතත් බොලිවුඩයට පිවිසීමේ අදහසින් මේ ප්ලාස්ටික් සැත්කම කරගන්නට ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

ඇගේ ඡායාරූප පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  268 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  621 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  201 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  561 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,849 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,647 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,516 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  795 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  531 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,960 Downloads



Top 10 Commenters

Latest Comments

Top