Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
තේම්ස් නදිය හරහා පිහිනූ ප්‍රථම කාන්තාව වූ සෞදි දත් දොස්තර, පැය 9 ක් ඩුබායි ඇල ඔස්සේ පිහිනා තැබූ අලුත් ම වාර්තාව - Video & Photos

- තේම්ස් නදිය හරහා පිහිනූ ප්‍රථම කාන්තාව වූ සෞදි දත් දොස්තර, පැය 9 ක් ඩුබායි ඇල ඔස්සේ පිහිනා තැබූ අලුත් ම වාර්තාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,244 Views
සවුදි අරාබියේ දන්ත වෛද්‍යවරියක වන මරියම් සලේ බින් ලාඩන් (Mariam Saleh Binladen) ඩුබායි හි නව පිහිනුම් වාර්තාවක් තබා තිබෙනවා.

‘ඩුබායි  ක්‍රීක්’ සිට ඩුබායි ඇල ඔස්සේ කිලෝ මීටර් 24 ක් පිහිනා ගිය ඇය ඒ සඳහා ගත කර ඇත්තේ පැය 9යි විනාඩි 20 ක්.

එම වික්‍රමයෙන් පසු ඇය ඩුබායි හි නව වාර්තාවක් තබා ඇතැයි ද විදෙස් වෙබ් අඩවි සඳහන් කරනවා.

ඩුබායි හි කිරුළ හිමි ශෙයික් හම්දාන් බින් මොහමඩ් අල් මක්තෝම් කුමරුගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම ඉසව්ව සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සලයේ අනුග්‍රහය ද , මැරිටයිම් සිටි අධිකාරිය, මාර්ග හා ප්‍රවාහන අධිකාරිය, ඩුබායි පොලිසිය හා ඩුබායි මුහුදු ජීවිතාරක්ෂක බලඇණියේ සහයෝගය ද ලැබී ඇතැයි වැඩිදුරටත් සඳහන්.

2016 වසරේ දී මරියම්, තේම්ස් නදිය හරහා පිහිනූ ප්‍රථම කාන්තාව වීමේ ගෞරවය  ලැබූවා. එක්සත් රාජධානියේ ඉපදුනු  ඇය ජෙඩා හි දන්ත වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්නියක් බවයි පැවසෙන්නේ.

ඇය ගැන සඳහන් වීඩීයෝවක් සහ ඡායාරූප පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,523 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,337 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,667 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,897 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,195 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,629 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  48,266 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,943 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  21,068 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,178 Downloads



Top 10 Commenters

Latest Comments

Top