Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ලතා මංගේෂ්කාර්ගේ කටහඬින් සිංදු කියලා බුකියෙන් හිට් වුණු සචිත් අමන්දගේ කුළුදුල් ගීතය කරළියට - Exclusive

- ලතා මංගේෂ්කාර්ගේ කටහඬින් සිංදු කියලා බුකියෙන් හිට් වුණු සචිත් අමන්දගේ කුළුදුල් ගීතය කරළියට - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

129,543 Views
හිතක් සන්සුන් කරන්න වගේම ජීවිතයකට ප්‍රබෝධයක් එකතු කරන්නත් සංගීතයට පුළුවන්.

සංගීතය අපේ දෙනෙතට කඳුළු ගෙනෙන අවස්ථාද තිබෙනවා. ඉන් පෙනෙන්නේ සංගීතය අපේ හදවතට ගොඩක්ම සමීප බවයි.

අපි මේ විදිහට සංගීතය ගැන කතා කරන්න හිතුවේ මිහිරි කටහඬකින් ගීත ගයන තරුණයෙක් නිසා.

පසුගිය දවසක හිරු ගොසිප් තුලින් ලතා මංගේෂ්කාර්ගේ හඬින් ගීත ගයන තරුණයෙක් ගැන අපි ඔබට කිව්වා.

ඔහු නමින් සචිත් අමන්ද මල්සර.

ඔහු හින්දි සිනමාවේ කෝකිලාවියගේ හඬින් ගායනා කරපු ගීතයක් ඉස්සෙල්ලම එකතු කරලා තිබුණේ මුහුණුපොතට.

මුහුණුපොත හරහා හැමෝම අතර ප්‍රසිද්ධියක් ලබපු සචිත එයාගේම සිංදුවක් කරලා ඒක ඉස්සල්ලම අපිට ගෙනත් දුන්නා.

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ සිප් සතර හදාරන සචිත් සහෝදරියන් දෙදෙනෙකු ඉන්න පවුලේ වැඩිමලා.

තමන්ගේ හැකියාවෙන් ලොකු ගමනක් යන්න සිහින දකින සචිත් අමන්දගේ මියුරු හඬින් මුසපත්වුණු ගීතය තමයි මේ.

සචිත්ගේ එම ගීතය මෙතැනින් Downlord කරගන්න...



ඔහු මුහුණු පොතට එක්කළ ලතා මංගේෂ්කාර්ගේ හඬින් ගායනා කළ ගීතය පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  269 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  624 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  204 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  565 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,849 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,658 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,517 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  799 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  531 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,966 Downloads



Top 10 Commenters

Latest Comments

Top