Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මහමඟ මාරයාට බිළිවූ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ අවසන් වසරේ සිසුවා - Photos & Video

- මහමඟ මාරයාට බිළිවූ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ අවසන් වසරේ සිසුවා - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,679 Views
පිළියන්දල - කොළඹ මාර්ගයේ බොරලැස්ගමුව සහ වේරහැර අතර වැලිපාර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් ජීවිතයක් අහිමි වෙද්දි තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ අවසන් වසරේ ඉගනුම ලැබූ සිසුන් දෙදෙනෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මොවුන් දෙදෙනා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ අවසන් පරීක්ෂණය සදහා සහභාගී වීමට යන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල, මැදිරිහේන හැරන්ගස් කඩේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්. 

බරපතල තුවාල ලැබූ එම වයසේම පසුවන අනෙක් සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසු පසින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් ඔවුන් ගමන් ගත් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  469 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  95 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  217 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  974 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,295 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,405 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,318 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,859 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,669 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,181 Downloads



Top 10 Commenters

Latest Comments

Top