Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ටීම් එකෙන් අයින් කරපු දුකට බංග්ලාදේශයේ මහමුදුල්ලා කරපු වැඩේ මෙන්න

- ටීම් එකෙන් අයින් කරපු දුකට බංග්ලාදේශයේ මහමුදුල්ලා කරපු වැඩේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,467 Views
බංග්ලාදේශ ක්‍රිකට් පි‍ලේ තුන් ඉරියව් ක්‍රීඩක මහමදුල්ලා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත් කළ බව බංග්ලාදේශ කළමනාකරු කලීන් මහමුඩ් පවසා තිබේ.

පී.සරා පිටියේදී ආරම්භ වීමට නියමිත බංගලිදේශයේ ඓතිහාසික 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මහමදුල්ලාට ස්ථානය අහිමි වීම පිළිබඳව ඔහු දැඩි කනගාටුවට පත්වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මහමදුල්ලා ආපසු බංග්ලාදේශය බලා පිටත්ව යාමට තීරණය කර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අසාර්ථක වූ මහමදුල්ලාට ලබාගත හැකිවූයේ මුල් ඉනිමේ ලකුණු 8ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 0 ක් පමණි. එම තරගයේදී ඔහු යවා තිබුණේ පන්දුවාර 2ක් පමණි.

බංග්ලාදේශ කළමනාකරු පවසා ඇත්තේ එක්දින සහ 20-20 තරගාවලිය සඳහා ඔහුගේ ආපසු පැමිණීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  3,319 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,271 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  659 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  447 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  5,946 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  14,949 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  6,471 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,666 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  7,425 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,597 Downloads



Top 10 Commenters

Latest Comments

Top