Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
හොර රහසේම මුතූ තරංගා විවාහ වුණා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න - Photos

- හොර රහසේම මුතූ තරංගා විවාහ වුණා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,845 Views
මට තියන ආදරේ නිසා තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ..

අවුරුදු 9 ක ප්‍රේමයකින් පස්සේ මුතූ තරංගා විවාහ රහසින් විවාහ වෙලා කියලා කතාවක් පැතිරෙනවා.

මේ ගැන ආරංචි වුණු මුතූගේ හිතවතුන්ටනම් හුඟක් හිත රිදිලලු.

මේ රහස් විවාහය ගැන දැනගන්න අපි මුතූට කතා කළාම මුතූ කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

"මටත් ආරංචි වුණා ඔය කතාව නම්. ඒත් ඇත්තටම වුනේ BRIDAL PHOTO SHOOT එකක් කරපු එක විතරයි.

මේ වගේ කට කතාවක් ඇති වෙන්න ඇත්තේ ඒ ඡායාරූප දැකලා වෙන්න ඇති. 

කොහොම වුණත් කාගේ හරි හිත රිදුනනම් මම හොරාටම විවාහා වෙලා,ඒ අයටවත් නොකියා කියලා,මම ඒ ගැන කනගාටු වෙනවා. 

මොකද ඒ අය මට තියන ආදරේ නිස තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ” 

මුතූ මේ ගැන ඇගේ ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා. 

මුතූ තැබූ සටහන සහ ඡායාරූප පෙල පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  3,414 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  25,295 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,517 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,880 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  27,066 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,449 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,276 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,877 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,286 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,962 Downloads



Top 10 Commenters

Latest Comments

Top