Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ලයිසන් ඉල්ලුවාම කුරුදුවත්තෙ ට්‍රැෆික් රාළහාමිව හප්පලා බොනට්ටුව උඩ තියාගෙන රේස් ගිය ගණිකාවට වෙච්ච දේ

- ලයිසන් ඉල්ලුවාම කුරුදුවත්තෙ ට්‍රැෆික් රාළහාමිව හප්පලා බොනට්ටුව උඩ තියාගෙන රේස් ගිය ගණිකාවට වෙච්ච දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,819 Views
මෝටර් රථයේ තවත් ගණිකාවන් පස් දෙනෙක් ඉඳලා...
ජංගම ගණිකා නිවාසයක පාලිකාවක් වාහනය පදවලා...

ඉකුත් 10 වැනිදා රාත්‍රී 11.30 ට පමණ කුරුදුවත්ත පොළිසියට අනියුක්තව රථ වාහන රාජකාරියේ සිටි පොළිස් නිලධාරියෙකුට සිදු වූ අපුරු සිදුවීමක් පිළිබද වාර්තා වුණා.

එම පොලිස් නිලධාරියා ග්‍රෙගරි පාර අසලදී මෝටර් රථයක් නවතා රියදුරුගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලා තිබෙනවා.


එහිදී රියදුරු අසුනේ සිටි කාන්තාව රියදුරු බලපත්‍රය ලබා නොදී වාහනයේ සිටි තවත් කාන්තාවන් පස් දෙනෙකු සමග එකවරම වහනය රේස් කර රථය ඉදිරියේ සිටි නිලධාරියාව හප්පා තිබෙනවා. 

එත් සමගම පොලිස් නිලධාරියා වාහනයේ බොනට්ටුව මතට වැටී තිබෙන අතර ඔහුව බොනට්ටුව මත රදවාගෙනම වහනය කාන්තාව විසින් ඉදිරියට ධාවනය කර තිබෙනවා.

පොලිස් නිලධාරියා ජීවිතය බේරාගෙන තිබෙන්නේ බොනට්ටුවේ දෙපස අල්ලා ගනිමිනුයි. 

මේ අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් වැන් රථයක් අදාල වහනය හරස් කොට නවතා පොලිස් නිලධාරියාව බේරාගෙන තිබෙනවා.

ඒත් සමගම මෝටර් රථයේ සිටි අනෙක් කාන්තාවන් පස්දෙනා වාහනයෙන් බැස දිවගොස් තිබෙන අතර මෝටර් රථය පැදවූ කාන්තාව දිවීමට ගොස් ඇද වැටීම නිසා පොලිසියට කොටු කරගැනීමට හැකිව තිබෙනවා . 

මෝටර් රථය ධාවනය කර තිබෙන කාන්තාව ජංගම ගණිකා නිවාසයක පාලිකාවක් බවද එහිදී අනාවරණය වී තිබෙනවා .

පොලිසියට කොටු වූ එම ගණිකා නිවාස පාලිකාව පළමු පටුමග , ඉසුරු උයන , කළුතර දකුණ පදිංචි ගීතා ශ්‍යාමලී වන අතර ඇයව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
 
එම කාන්තාව කුලී පදනම මත වහන ලබාගෙන කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවමින් ජංගම ගණිකා නිවසක් වහනය තුල පවත්වා ගෙන යන තැනැත්තියක් බවද පොලිසියට වාර්තාවී ඇතැයි සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  28 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  135 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  157 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  42 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  42 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  36 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  168 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,230 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  28,061 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,032 Downloads



Top 10 Commenters

Latest Comments

Top