Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මඩවලකින් පැරණි රජෙකුගේ හිසක් මතුවෙයි - Photos - Video

- මඩවලකින් පැරණි රජෙකුගේ හිසක් මතුවෙයි - Photos - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,175 Views
ඊජිප්තුවේ කයිරෝ නුවර මඩවලකින් මිසර පාරාවන් පිළිම කොටස් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසකට හැකිවී තිබෙනවා.

මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ මට්ටර්යා දිස්ත්‍රික්කයේ හෙලියෝපොලිස් නමැති නගරයේදීයි.

මෙම නගරය පුරාණ මිසරයේ කොටසක් බවයි සඳහන් වන්නේ.

හමුවුණු මෙම පිලිම කොටස් අතරේ මිසරයේ රජෙකුගේ හිසක අනුරුවක් ද ඇතැයි එම පුරාවිද්‍යාඥයෝ වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඊජිප්තුව අතීතයේ හැඳින්වූයේ මිසරය යනුවෙනි. මෙම පිලිම අවුරුදු 3,000 ක් පැරැණි බව ද වැඩිදුරටත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

එම ඡායාරූප සහ වීඩීයෝව පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duka Danne - Noel Raj
Duka Danne
Noel Raj
⤵  3,482 Downloads

Kawuruth Nathi Lowe - Dinesh Ranga
Kawuruth Nathi Lowe
Dinesh Ranga
⤵  3,766 Downloads

Appachchi - Shahi Poruthota
Appachchi
Shahi Poruthota
⤵  2,458 Downloads

Mathaka Thawaruna - Laksiri Thennakoon
Mathaka Thawaruna
Laksiri Thennakoon
⤵  1,067 Downloads

Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  3,566 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  10,210 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  3,402 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  1,649 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  9,460 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  8,967 Downloads



Top 10 Commenters

Latest Comments

Top