Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
හිරු එෆ්. එම් 'ගමේ තරුව' හෙට අතර ගල්ලෑව මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී

- හිරු එෆ්. එම් 'ගමේ තරුව' හෙට අතර ගල්ලෑව මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,254 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ නවතම පරිච්ඡේදයක් අරඹමින් "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.
 
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  මෙම වැඩසටහනේ තවත් අදියරක් මෙම මස 14 වනදා සිට 23 වනදා දක්වා මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් හිරු ගමේ තරුව සොයා යාමට සියල්ල සූදානම්.

ඒ අනුව හෙට (14) අතර ගල්ලෑව මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී හිරු එෆ්. එම් 'ගමේ තරුව' පැවැත්වෙන අතර එහිදී ගායන හැකියාවන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වනවා.
 
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සඳහන් දුරකතන අංකය අමතන්න - 0773001807

මාර්තු 14 - අතර ගල්ලෑව මහා විද්‍යාල ක්‍රීඩාංගනය
මාර්තු 15 - කෝන්ගහ වෙළ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගනය
මාර්තු 16 - ලේනදොර දිලෙන තරු ක්‍රීඩාංගනය
මාර්තු 17 - කවුඩු පැලැල්ල පුබුදුගම මංසන්දිය
මාර්තු 18 - බිබිල වැව අසල ක්‍රීඩාංගනය
මාර්තු 19 - හතමූණගාල ක්‍රීඩාංගනය
මාර්තු 20 - දොඹවෙල ප්‍රජා ශාලාව අසල ක්‍රීඩාංගනය
මාර්තු 21- යටවත්ත දීවිල්ල මංසන්දිය
මාර්තු 22 - නාලන්ද , අරංගල ප්‍රජා ශාලාව අසල
මාර්තු 23 - පලාපත්වල තොටගමුව මංසන්දිය

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  1,881 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  9,411 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  11,761 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  768 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  618 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  2,340 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  979 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  743 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,399 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  4,482 Downloads



Top 10 Commenters

Latest Comments

Top