Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
05
Hiru Megastars වේදිකාව උඩුයටිකුරු කරමින් කණ්ඩායම් දෙකටම Golden Buzzer නාදවුණු ඉදිරිපත් කිරීම් මෙන්න - වීඩියෝ

- Hiru Megastars වේදිකාව උඩුයටිකුරු කරමින් කණ්ඩායම් දෙකටම Golden Buzzer නාදවුණු ඉදිරිපත් කිරීම් මෙන්න - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,720 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාව ඊයේ (04) සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළේ සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායම සහ සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායමයි.

මෙහිදී නර්තනවරය වටයේදී ඉතාමත් උසස් මට්ටමේ නර්ථනයක් ඉදිරිපත් කරමින් Hiru Megastars වේදිකාවේදී සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායම ඉදිරිපත් කළ නර්ථනය Golden Buzzer නාදයට හිමිකම් කිව්වා.

එහිදී Super Battle වටයේදී සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායමේ නවතම සාමාජිකයා විරාජ් පෙරේරා ඉදිරිපත් කළ ගායනයද Golden Buzzer නාදයට හිමිකම් කිව්වා .

එම කණ්ඩායම් දෙකේම ඉදිරිපත් කිරීමට හිමිවුණු Golden Buzzer අවස්ථා පහතින්...


සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායම ඉදිරිපත් කළ නර්ථනය පහතින්



සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායමේ විරාජ් පෙරේරා ඉදිරිපත් කළ ගායනය පහතින්








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  3,414 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  25,295 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,515 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,880 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  27,063 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,446 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,276 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,877 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,286 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,962 Downloads



Top 10 Commenters

Latest Comments

Top