Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
28
විවාහය කියන දේ ගැන ගහකින් ගෙඩි එනවා වගේ තීරණය කරන්න බැහැනේ - රිතූ ආකර්ෂා

- විවාහය කියන දේ ගැන ගහකින් ගෙඩි එනවා වගේ තීරණය කරන්න බැහැනේ - රිතූ ආකර්ෂාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
අවුරුද්ද ගෙවීගෙන යනකොට ලකී නෑ කියලා හිතෙනවා...
වාසනාව එන විදිහ තේරුම් ගන්න බැහැ...

නමේ හැටියටම කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ..

පුංචි තිරයෙන් වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම අතර ජනප්‍රිය වුණු රිතූ ආදරේ ගැනත්, ජීවිතේ ගැනත් සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.

රිතූ මේ දවස්වල මොනවද කරන්නේ..?
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට සහභාගී වෙනවා.

ඉතිං ඒ දේවල් එක්ක දුවන එක තමයි මං මේ දවස්වල කරන්නේ.

එක දිගට ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් අතරතුර ඉන්න කාලය හොයාගන්නේ කොහොමද..?
මං කොහොමත් වැඩියෙන් වැඩ එකවර භාර ගන්න කෙනෙක් නෙවෙයි.

නාට්‍ය දෙකකට වඩා එකවර කරන්නේ නෑ.

නමුත් භාගෙට කරලා තිබුණු නාට්‍ය දෙකකම විකාශන කටයුතු ඇරඹුණා.

ඒක නිසා තමයි මේ වෙලාවේ නාට්‍ය කිහිපයකම රූගත කිරීම් කරන්න සිද්ධ වුණේ..

රිතූට චිත්‍රපට පැත්තෙනම් හොඳ ඉල්ලුමක් තියෙනව.. චිත්‍රපට රංගනය පැත්තට ආරාධනා ලැබුණේ නැද්ද..?
චිත්‍රපටවලට නම් ආරාධනා කිහිප වතාවක්ම ලැබුණා. ඒත් මට හිත ගිය පිටපතක් තවම ලැබුණේ නැහැ.

මං හිතනවා මේ අවුරුද්දේදි ඒ වගේ හිතට හරියන පිටපතක් ලැබේවි කියලා.

මේ අවුරුද්ද වාසනාව ගේන අවුරුද්දක් කියලද හිතන්නේ..?
අවුරුද්ද ලබද්දි මම එහෙම හිතුවා. නමුත් අවුරුද්ද ගෙවීගෙන යනකොට හිතෙන්න පුළුවන් මේ අවුරුද්දත් හිතපු තරම් ලකී නැහැ කියලා.

ඒත් අපට ලැබුණු ආරංචියේ හැටියට නම් රිතූ මේ අවුරුද්ද ලකී අවුරුද්දක් කරගන්න යනවලු නේද..?
මම කොහොමත් අවුරුද්ද ලකී කරගන්න කැමතියි.

ඒත් ඔය කියන වාසනාව උදා කරගන්න හදන්නේ මොන විදිහටද කියලා මට තේරුම් ගන්න බැහැනේ.

ඔයා මේ අවුරුද්දේ විවාහ වෙන්න තීරණය කළා කියන්නේ ඇත්තක් නෙවෙයිද..?
අපොයි නැහැ.

මට මැරේජ් එකක් ගැන හිතන්න කලින් පෙම්වතෙක් ඉන්න ඉපායැ.

තවම මට පෙම්වතෙක් නැහැ. ඇරත් විවාහය කියන දේ ගැන ගහකින් ගෙඩි එනවා වගේ තීරණය කරන්න බැහැ.

තවම මම විවාහයක් ගැන හීනෙකින්වත් හිතලා නැහැ. තව අවුරුදු දෙක තුනකින් බලමු. තවම මම පොඩි කෙල්ලනේ.

ක්ෂේත්‍රෙයදි අපට මුහුණ දෙන්නට සිදුවෙන යම් යම් සිදුවීම් එක්ක සිත රිදෙනවා. ආයෙමත් ඒ රිදුණු හසිත හැදෙනවා. මේ හැලහැප්පීම් එක්ක මේ යන ගමන ගැන ඔබ මොකද හිතන්නේ..?
අපි රංගනය තෝරා ගන්නවා නම් ඔය හැමදේටම මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕනේ..

හොඳට වඩා අපට ඇහෙන්නේ නරක.

ඒ වගේ දේවල් මැද්දෙන් තමයි ඉදිරියට යන්න වෙන්නේ. කොහොමත් ඒකාකාරීව ගලනවට වඩා බාධක මැදින් ගලාගෙන යන ජීවිතය සුන්දරයි.
ඔය වගේ පුංචි පුංචි සිත් රිදවීම් තියෙන්න ඕනේ. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top