ගුවන් විදුලි ඉතිහාසයේ වැඩිම ත්‍යාග ප්‍රමාණයක් පිරිනමන ෂා එෆ්. එම් වාලම්පුරිය තරගයේ දෙවන අදියරේ ජයග්‍රාහකයන්ට පසුගියදා ත්‍යාග ප්‍රදානය කෙරුණා.
ගුවන් විදුලි අසන්නන්ගේ සිහින, මුදලින් හා ත්‍යාගවලින් සැබෑ කරන ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන වන්නේ ෂා එෆ්.එම් වාලම්පුරියයි.
ෂා එෆ්.එම් වාලම්පුරිය මහා දිනුම් ඇදීමේන් ජයග්‍රහණය හිමිකරගත් දිවයින පුරා විසිරී සිටින වාසනාවන්තයින් හට හිමි ත්‍යාග ෂා එෆ්.එම් කාර්යාල පරිශ්‍රයේදී පිරිනැමුණා.
මෙහිදී ගෑස් කුකර්, රයිස් කුකර්, ලැප්ටොප් පරිගණක ඇතුළු සැනසිලි ත්‍යාග රැසක් ෂා එෆ්.එම් වාලම්පුරි ජයග්‍රාහකයින් අතරේ බෙදාදුන්නා.
ෂා එෆ්.එම් වාලම්පුරිය තරගයේ මීළඟ අදියරේ සුපිරි ජයග්‍රාහකයා බවට පත්වීමට ඔබටත් අවස්ථාව හිමියි.