ඔස්කාර් සම්මාන උළෙල රත් කරමින් සුරූපි නිළියක් අඩ නිරුවත්
ඇඳුමකින් සැරසි පැමිණි පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙලෙස අඩ නිරුවතින් පැමිණියේ Blanca Blanco නම් සුරූපී
California වේ ඡනප්‍රිය රංගන ශිල්පිනියකි
කෙසේ වෙතත් ඇයගේ ඇඳුම තුලින් ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශය
පෙනෙන අයුරු දැක්වෙන ඡායාරූපද සමාජ ජාල ඔස්සේ වාර්තා කර
තිබෙනවා.