Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
කුරුලෑ සුව කරගන්න මෙන්න මේ ප්‍රතිකාර කරලා බලන්න

- කුරුලෑ සුව කරගන්න මෙන්න මේ ප්‍රතිකාර කරලා බලන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,085 Views
මුහුණේ ඇතිවන කුරුලෑ හේතුවෙන් වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් කලකිරීමට පත්ව සිටිනවා. බොහෝ දෙනා කුරුලෑ සුව වීමට නොයෙක් ආකාරයේ ප්‍රතිකර්ම බාවිතා කරනවා.

සිංහල වෙදකමේ කුරුලෑ සුවවීමට විවිද බෙහෙත් වට්ටෝරු හදුන්වා දී තිබෙනවා. ඒවා පහතින් දැක්වේ.

01) කොත්තමල්ලි , වදකහ , ගොක්සුඹුළු ඇල් දියෙන් අඹරා ගාන්න.

02) ගොරෝචන හා කලාදුරු අල තන කිරෙන් අඹරා ගාන්න.

03) ලෝත්සුබුළු , කොත්තමල්ලි , වදකහ සමව ගෙන උණුවතුරෙන් අඹරා ගාන්න.

04) හිසට ගල්වන  හෝ ලේතෙල් හෝ සර්වවිෂාදිය තෙල් හෝ කුරුලෑ වල ගාන්න.අලුත් ඒවා යයි.අනෙක් ඒවා පැසවයි.

එමෙන්ම කුරුලෑ හේතුවෙන් ඇතිවන කැළැල් හා සිදුරු වලට ප්‍රතිකාර පහතින් දැක්වේ.

කැළැල් මැකීම සදහා එළකිරි සහ දෙහි ඇඹුල් සමව ගෙන වැල්දමට වියලි කහකුඩු වෙනිවැල් ගැට කුඩු සම පමණ ගෙන පාප්පයක් මෙන්  සාදා මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු අල් දියෙන් සෝදන්න. සතියක් කර බලන්න.

කුරුලෑ සිදුරු ගොඩවීමට

ඔලිද කොළ සුදු හදුන් හා කලාදුරු අල එක පමණට ගෙන තල තෙලින් අඹරා ගාන්න.

ඉඹුල් ගැහෙ ගැට සහිත කොටස එළකිරෙන් අඹරා ගාන්න.

සියඹලා පොතු විනාකිරෙන් අඹරා ගාන්න.

කුඹුක් ඇටමද මදටිය ඇට එළකිරෙන් අඹරා ගාන්න.

ලොත්සුඹුළු , කොත්තමල්ලි,සහිදළුනු,අබ, වදකහ, ඇල් දියෙන් අඹරා ගාන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,523 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,337 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,667 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,897 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,195 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,629 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  48,266 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,943 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  21,069 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,178 Downloads



Top 10 Commenters

Latest Comments

Top