Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
27
Doppi nakin කරළියට ගෙනාපු Funky Dirtලගෙන් අලුත් වැඩක් ලඟදීම -Video & Photos

- Doppi nakin කරළියට ගෙනාපු Funky Dirtලගෙන් අලුත් වැඩක් ලඟදීම -Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

87 Views
වෙන කෙනෙක් එකතු කරගන්නේ නෑ. Band එක පටන් ගත්ත දවසේ ඉඳලා අපි තුන්දෙනා විතරයි හිටියේ...

මේ අවුරුද්දෙ තවත් සිංදුවක් රිලීස් වෙනවා, ඒක වෙනස්ම එකක් වෙයි.



මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන සිංදුවක් තමයි Doppi Nakin කියලා කියන්නේ. ඒ සිංදුව ලියලා තියෙන්නේ මුර්ෂාඩ් හුවායිස් , මියුසික් කරලා තියෙන්නේ ෂෙනාල් මද්දුමගේ. Doppi Nakin සිංදුව මේ වන විට ලක්ෂ 6ට වැඩි පිරිසක් යූ ටියුබ් හරහා බලලා තියෙනවා. ඒ සිංදුව ගැනත්, Funky Dirt Band එක ගැනත් ශෙනාල්, පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් පහතින් බලන්න.

අලුත් වැඩක් කරලා නේද ශෙනාල් ?

ඔව් . Doppi Nakin සිංදුව රිලීස් කරලා තාම ටික දවසයි. අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ගීතයක් කළේ. සිංදුවේ මියුසික් කළේ මම. Lyrics කළේ මුර්ෂාඩ්. මේක Funky Dirt ප්‍රඩක්ෂන් එකක්.

මුලින්ම හිට් වුණු ගීතයේ කොලිටි එක දිගටම තියාගන්න ඕන නිසාද ගීතයක් කරන්න මෙච්චර කල් ගත්තේ?

ඔව්. 'අද අපේ තාත්තා' සිංදුවත් එක්ක අපිට විශාල රසික පිරිසක් හැදුණා. කොහොමත් එක සිංදුවක් අවුරුද්දක් විතර රසිකයන්ට අහන්න දීලා තමයි අපි ගීතයක් කරන්නේ.

මේ සිංදුවත් කලින් ගීතය වගේ හිට් වෙයිද ?

සිංදුව රිලීස් කරලා දවස් තුනකින් Youtube එකේ Views ලක්ෂ දෙකහමාරක් විතර තිබුණා. මේ දවස්වල Trending කියලා එකක් තියෙනවා. අපේ සිංදුව Trending Number One වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිංදුව හොඳටම යනවා කියන එකනේ.

සිංදුවක් හිට් කරගන්න මොනවද කරන්නේ?

යූ ටියුබ්, ටීවී, සහ රේඩියෝ හැම එකකින්ම ගීතය ජනප්‍රිය කරනවා. ගොඩක් ඉතිං Social Media වල තමයි ලොකු Fan Base එකක් තියෙන්නේ.

ගීතය මාධ්‍යවල ප්‍රචාරය කරගන්න කාගෙන් හරි සහයෝගය ලැබෙනවද ?

'අද පේ තාත්තා' සිංදුවත් එක්ක මාධ්‍යවලින් මාර සහයෝගයක් ලැබුණා. ඉතිං ඒ සහයෝගයම අදටත් තියෙනවා.

වීඩියෝ නිර්මාණය කරන්න යන වියදම හොයාගන්නේ කොහොමද ?

අපිට මියුසිකල් ෂෝ තියෙනවා. ඒවායින් ලැබෙන මුදල්වලින් තමයි වීඩියෝ එකට යන බජට් එක කවර් කරගන්නේ.

Funky Dirt රසිකයන් අල්ල ගන්නේ සිංදුවෙන්ද නැත්නම් ඩාන්ස් එකෙන්ද ?

ඩාන්ස් එකත් අපේ විදියක්. අපි Dance එකකුත් සිංදුවට හදාගන්නවා. ඒ දෙකෙන්ම තමයි අපි සිංදුව එළියට යවන්න Try කරන්නේ.

ඔයාලගේ සිංදු ඔයාලම නේද කරන්නේ?

ඔව්. අපේ ගීත ලියන්නේ මුර්ෂාඩ්. Music කරන්නේ මම.Video එකත් අපිමයි කරන්නේ. ඉතිං අපිම තමයි අපේ වැඩ ඔක්කොම කරන්නේ.

Funky Dirtලට අලුත් සාම‍ාජිකයන් එකතු කරගන්න අදහසක් නැද්ද ?

වෙන කෙනෙක් එකතු කරගන්නේ නෑ. Band එක පටන් ගත්ත දවසේ ඉඳලා අපි තුන්දෙනා විතරයි හිටියේ. අද අපේ තාත්තා , බස් එකේ , ඒක තමයි මේක , . Doppi Nakin , මේවා කළේ අපි තුන්දෙනා එකතුවෙලා.

ඔය තුන්දෙනාගෙන් Full Time මියුසික්වලට කැපවෙලා ඉන්නේ කවුද?

මම Full Time මියුසික් කරන්නේ. මුර්ෂාඩ් බෑන්ක් එකක වැඩ කරනවා. රිද්වාන් ෆෝන් කම්පැනි එකක වැඩ කරනවා.

කොන්සර්ට් එකක් කළොත් නරකද ?

කොන්සර්ට් එකක් කරන එක හොඳයි. අපි ඒ වගේ වැඩක් කරන්නත් හිතාගෙන ඉන්නවා.

තව කොච්චර කාලයක් යයිද අලුත් සිංදුවක් කරන්න ?

ඇත්තටම සිංදු 10ක් විතර දැනට කරලා තියෙන්නේ. මේ අවුරුද්දෙ තව එකක් රිලීස් කරන්න ඉන්නෙ. ඒක වෙනස්ම වැඩක් වෙයි.

Doppi Nakin ගීතය සහ ඡායාරූප පහතින් බලන්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top