Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
25
කහ ඉරෙන් ආ මාරයා ගුරුවරිය රෝහලට ගෙනයයි (CCTV Video)

- කහ ඉරෙන් ආ මාරයා ගුරුවරිය රෝහලට ගෙනයයි (CCTV Video)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෑත කාලයේ දරුණු රිය අනතුරු රැසක් වාර්තාවුණා. එලෙස සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ කෑගල්ල ප්‍රදේශයේ ගුරුවරියක් මේ වන විට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
දැඩි රථවාහන තදබදයක් පවතින කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය රජයේ නිවාඩු දිනයක් වූ ඊයේ පහසුවෙන් රථවාහන හැසිරවිය හැකි ලෙස පැවතියා.

පස්වරු 2.30 ට පමණ ගලිගමුව නගර මධ්‍යයේ පිහිටි කහ ඉරකින් පාර මාරු වූ පිරිසක්  කහ ඉරේ අඩක් පසුකරමින් සිටියදී අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් පැමිණි  ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා යමින් සිටි සිව් දෙනාගෙන් එක් අයෙකුගේ ගැටී මඳ දුරක් ඇදී ගොස් පෙරලී යන අයුරු අසළ පිහිටි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබුවේ කෑගල්ල - ඉද්දමල්පාන මහා විද්‍යාලයේ ගුරුවරියක්.  කෑගල්ල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ 54 හැවිරිදි පසුවන ඇයගේ හිස, අක්මාව, කොඳු ඇට පෙළ සහ අස්ථිවලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

අනතුර සිදුකළ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ එම අවස්ථාව අසළ පිහිටි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අයුරුයි...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top