නිරුවතක් නැහැ . නිරුවත් නොවූ නිරුවතක් මැවීමක් පමණයි....
මදුෂා රාමසිංහ යොවුන් රංගන ශිල්පිණියක් මෙන්ම දේශපාලන වේදීකාවේදීද දැකිය හැකි තරුණියකි. ඇය මේ දිනවල මුහුණු පොතේ දමන සටහන් ගැනත් වත්මන් දේශපාලන කටයුතු ගැනත් කතා කරන්න අපි මෙවර හිරු ගොසිප් සංවාදයට ඇයව සම්බන්ධ කර ගත්තා. එම සංවාදය පහතින් බලන්න.