Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
ස්වභාවික ප්‍රතිකාරකයකින් ඇඟ පුරා තියෙන ඉන්නන් ඉවත්කරගන්නා හැටි

- ස්වභාවික ප්‍රතිකාරකයකින් ඇඟ පුරා තියෙන ඉන්නන් ඉවත්කරගන්නා හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,913 Views
ඉන්නන් කියන්නේ අපේ ශරීරයේ සම මත ඇතිවන ඉතාමත් අවලස්සන චර්ම රෝගයක්
HPV වෛරසය බලපෑම නිසා සම මතුපිට ස්ථරය අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගැටිත්තක් දක්වා වැඩිදියුණු වන අතර 
සම මත ඇතිවන එවැනි ගැටිති ඉන්නන් ලෙස හඳුන්වනවා. එවැනි ඉන්නන් අතරින් බොහොමයක් ඒවා ප්‍රතිකාළ නොකළත් ටික කළකින් ඉවත්වී යන්න පුළුවන්. ඒ වගේම ඉන්නන් ප්‍රමාණයෙන් කුඩා නම් ඔබ අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ. නමුත් මේ හේතුවෙන් පිරිසක් ඉදිරියේ ඔබ අපහසු තාවයකට පත්වෙන්න පුළුවන් 

ඉන්නන් ඉවත් කරගැනීම සඳහා වෙළඳපොල වෙත ඉදිරිපත් කරඇති වානිජ නිෂ්පාදනවල ශරීරයට අහිතකර විශ රසායනිකයන් අන්තර්ගත නිසා ඒවායෙන් වැලකී ස්වභාවික ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් හිතකර වෙනවා.

මේ ඔබව දැනුවත් කරන්න යන්නේ කිසිම වේදනාවකින් තොරව ඉන්නන් ඉවත් කර ගතහැකි ඉතාම සාර්ථක ස්වභාවික සත්කාරයක් පිළිබඳවයි.



කෙසෙල් ලෙලි භාවිතා කරමින් ඉතාම සාර්ථකව ඉන්නන් ඉවත් කරන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද ?
සිරුර තුල අවම පොටෑසියම් මට්ටම සමේ මේවනවිට මතුව තිබෙන ඉන්නන් හා සෘජුව සම්බන්ධවී නොපැවතියත් එහි පැතිරීම හා බලපාන ප්‍රධාන සාථකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසෙල් වල වගේම කෙසෙල් ලෙලිවලද ප්‍රධාන වශයෙන් පොටෑසියම් අන්තර්ගතවී තිබෙනවා. එම නිසා කෙසෙල් ලෙලි භාවිතා කරමින් ඉතාම පහසුවෙන් ඉන්නන් ඉවත් කරගන්න පුළුවන් බව ලොව නන්දෙසින් වාර්තාවෙනවා. 

ප්‍රතිකාරය සිදුකරන ආකාරය

ඉන්නා හොඳින් ආවරණය කරගැනීමට ප්‍රමාණවත්වන පරිදි විශාල හොඳින් ඉදුනු කෙසෙල් ලෙලි කැබැල්ලක් ගෙන කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත සම මත හොඳින් ස්පර්ශ වීමට තබා වෙළුම් පට්යක් මඟින් ආවරණය කරගන්න

සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර මෙය සිදුකරන්න. මුල් දින කිහිපය තුලදීම ඔබට වෙනසක් දකින්නට ලැබේවි. 
මෙලෙස සති දෙකක් පමණ සිදුකරන විට ඔබ නොදැනුවත්වම ඉන්නන් ඉවත් වී යාවි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  93 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  430 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  112 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  797 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  963 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,483 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,162 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,307 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,502 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,487 Downloads



Top 10 Commenters

Latest Comments

Top