හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු මහාචාර්ය කලෝ ෆොන්සේකා මේ වනවිට හෘද අංශයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක අප කළ විමසීමකදී සදහන් කළේ ඔහුට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු මේ වනවිට සිදුකරන බවයි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.