පියුමි හංසමාලි කියන්නෙ මේ වෙද්දි අපේ රටේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. කාලෙන් කාලෙට ෆේස්බුක් එකට දාන ඡායාරූප නිසාත් පියුමි ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා.
පියුමි ගැන විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් හිරු ගොසිප් අපිට දැනගන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි පියුමි හංසමාලි මේ අවුරුද්දෙ විවාහ වෙන්න යනවා කියන එක.
පියුමිගේ ආදරවන්තයා තමයි වෙනුර.
වෙනුරගෙත් පියුමිගෙත් ආදර සම්බන්ධය ගැන ළඟම යාලුවො කිහිප දෙනෙක් දැනගෙන හිටියත් ගොඩ දෙනෙක් ඒක දැනගත්තෙ වෙනුරගෙ උපන් දින සාදයේ ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් එක්ක.