යතුරු පැදියක ගමන් කළ තරුණයෙකු සහ තරුණියක් අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීම සිදු වී ඇත්තේ Paraguay නම් රටේය.
අදාල සිදුවීම පාරේ ගමන් කරමින් සිටි වාහනයක සිටි අයෙකු වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. එසේම එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔවුන් දෙදෙනා අඩ නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරෙමින් පාරේ ගමන් කර තිබෙනවා.
මෙම වීඩියෝව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ එරට පොලීසිය මෙම තරුණ යුවල සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාල වීඩියෝව පහතින්.