අද කාලෙ අහන්න ලැබෙන්නේ ඔක්කොම කනපිට ගැහෙන කතානේ. මේකත් ඒවගේ කතාවක්.. ඒ, තම 28 හැවිරිදි බිරිඳ ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන අපූරු සැමියෙකුගේ කතාවක්.
මොහු තම බිරිඳ වාහන වලින් ගෙදරට එන ගනුදෙනු කරුවන්ට රුපියල් 7000 සිට රුපියල් 2500 දක්වා මිලට අලෙවි කර ඇතැයි පොලීසිය පවසනවා.
මොවුන් දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසනවා.